Singapore Help

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Yaluwane, Singapore on arrival visa denna eheta yanakota athe thiyena dollars gana balanawada? kiyak withara athe thiyenna oneda?

    thanks
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බලන්නේ නම් නැ ගොඩ වෙලාවට උබෙන් අහයි.. රිටර්න් ටිකට් එක තිබ්බොත් ඇති.
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    බලන්නේ නම් නැ ගොඩ වෙලාවට උබෙන් අහයි.. රිටර්න් ටිකට් එක තිබ්බොත් ඇති.

    ah thanks machan.. return ticket eka thiyenawaneh.. samanyen kiyak wage thiyenna oneda machan
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ah thanks machan.. return ticket eka thiyenawaneh.. samanyen kiyak wage thiyenna oneda machan
    උබ ඉන්න දවස්ගාන අනුව තමා, ඔල් රෙඩි පේඩ් නම් අකමඩේශන් දවසකට ඩොලර් 50-100ක් වගේ ගානක් කිව්වම ඇති. සතියක් ඉන්නවා කියලා ඩොලර් 500යි කියන්න එපා. සල්ලි නැතත් ක්‍රෙඩිට් කාඩ් තියනවා කියන්න. ගොඩක් තදට සින්ගපුරුවේ බලන්නේ නැ වෙන රටවල වගේ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    normally oka ahanne na. ube return ticket eka thiyenawa nam hari. eth return eka thiyenne dawas 25 withara ehaa nam uben ahanawa godak welawata. sathiyakata wage anm lokuwata elawanne na. ahuwoth pennanna return ticket eka print karana yaman, hotel booking eka print karan yaman. (mobile eken pennanna puluwan nam eth athi. pdf karala save karagena yaman mokada ubata data nane oya welawe oka download karala pennanna)
    anith eka thama ube pera waradi thieyanwada kiyana eka. (may be meka ubata adala nowenna puluwan but kiyawana ona ekekta danaganan kiyanne) uba kalin awith, declare karpu kaaleta wada idala nam gihin thiyenne, ekko digatama 30ta laga gaanak idala nam gihin thiyenne salli ahala witharak neme interrogation room ekakata ekkagena gihin prashna ahanna unath ida thiyenawa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ah ela machan thanks. :) machan meh xmas season nisa kama beema wadi na nehh ??
    ඒ ලන්කාවේ. එහේ එහෙම වෙනසක් නැ. විවො සිටි එකෙයි හාබර් ෆ්‍රන්ට් එකෙයි තියනවා ෆුඩ් රිපබ්ලික් කියලා පොට් එකක්, එතනට ගිහින් කාපන්. ඇති වෙනකන් කැවැකි ඩොලර් 10-15කට..
     
    Thanks machan info walata.. 12 days walin thamai return ticket eka thiyenne machan.. hotel nam book karala na adurana kenek hostel ekak balala set karala thiyenne nawathinna aduwata.. eka nisa hotel booking details nam na machan.. pera waradi nam na :)
     
    Ah thanks machan,.. elaz...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Thanks machan info walata.. 12 days walin thamai return ticket eka thiyenne machan.. hotel nam book karala na adurana kenek hostel ekak balala set karala thiyenne nawathinna aduwata.. eka nisa hotel booking details nam na machan.. pera waradi nam na :)
    හොටෙල් බුකින් නැත්තම් ටිකක් අවුල්. උබ මෙහෙම කරපන්. බුකින් ඩොට් කොම් එකෙන් මොකඛරි හොටෙල් එකක් බුක් කරපන්. සල්ලි ගෙවන්න ඔනා නැ. ඊට පස්සේ උබ ඒකේ print එක අරගෙන චෙකින් වෙන්න දවස් දෙකකට විතර කලින් කැන්සල්ල් කරපන්. මොකඛරි ලොජින් පේපර් එකක් තියනවනම් උබට හොදයි දවස් 12ක් නිසා. සින්ගපුරුවේ දවස් 12ක් කියන්නේ ඉමිග්‍රේශන් උන්ට ඇලට් එකක් ලොජින් නැතුව ආවොත්..
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    sirawata machan... api friday thamai enna inne.. man hithuwe awulak wena ekak na kiyala scene eka.. Malaa... inna thana address ehema pennala shape wenna barida ban oka ehe inna kenek athin pay kala kiyala.,,
     
    එහෙම ඉන්න පොට් එකක් තියනවනම් අවුලක් නැ මචන්.. උගේ කන්ටැක්ට් නම්බරයක් එහෙම ඉල්ලලා තියාගන්න. උබ ෆස්ට් ටයිම් නිසාත්, කාල සීමාව දිග නිසාත් ඉන්නේ හොටේල් නෙමෙයි නිසාත් ඉමිග්‍රේශන් උන් ටිකක් හොයනවා උබ ජොබ්ස් සීන් වලට එනවද කියලා. ගොඩක් ලන්කාවේ අයට අවුලක් නැ. උදේ ඇවිත් හවස යනවනේ ගොඩක් අය. උබේ දවස් 12ක් කියන්නේ නැදැයෙක් යාලුවෙක් නැත්තම් සින්ගපුරුවේ ලොකු කාලයක්.. උබ යන්නේ ශ්‍රී ලන්කන්ද?
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    ow ban nadayowena ekkenek innawa , na ban Emirates.. podi tornament ekak thiyenawa ekata invitation thiyenawa.. eka nisa awulak wena ekak na neh
     
    එහෙම දේවල් තියනවනම් අවුලක් නැ. අනික එමිරේට්ස් එක ලැන්ඩ් කරන ටයිම් එකට ඉමිග්‍රේශන් උන් ෆෙඩප් වෙලා ඉන්නේ.. රැ එකොලහට විතර.
     
    Thanks machan.. elazz.. :)
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    LOL. agree with Amila brother's every single word. :) (Amila bro always prepares us for the worst case which is really good :yes: But IMO dont get scared so much. :sorry: Uba tournament ekakata wage nam enne invitation ekat tinawa nam lodging walatai. return ticket ekatai (if you are unsure about the return date) immigration goda yannama hitagena salli nasti karanna epa. jz come. ;)