Singapore Tour Help

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අඩෝ මේකෙ උන්ගෙන් බාගෙට බාගයක් සිංගා, මැලේසියා ගිහින් තියෙනෙ.

    අපි තමා ටවුන් එකට යනව,ගෙදරට එනවා :baffled:
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    මමත් මේ ටිකේම ගනන් හදලා බැලුවා, කෝම බැලුවත් 4 දෙනෙක්ට සින්ගා නයිට් 3 ක් ඉන්න ලක්ස 8 යනවා. යුනිවර්සල් ඒකට කෙලින්ම 75000 හොටෙල් එකට 100000 යි. පට්ට්ම ගානක් යනවා. කුවාලාම්පුර් ගිහින් එන්න ලක්ස 5 ත් අඩුවෙන් යන්නේ. 🙄
     
    • Like
    Reactions: tha123

    pasindu007

    Active member
  • Jun 19, 2007
    435
    143
    43
    මමත් මේ ටිකේම ගනන් හදලා බැලුවා, කෝම බැලුවත් 4 දෙනෙක්ට සින්ගා නයිට් 3 ක් ඉන්න ලක්ස 8 යනවා. යුනිවර්සල් ඒකට කෙලින්ම 75000 හොටෙල් එකට 100000 යි. පට්ට්ම ගානක් යනවා. කුවාලාම්පුර් ගිහින් එන්න ලක්ස 5 ත් අඩුවෙන් යන්නේ. 🙄
    Attractions Klook eken book karaganna. Loku discount ekak enawa ethakota. https://www.klook.com/en-US/activity/117-universal-studios-singapore/
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    මමත් මේ ටිකේම ගනන් හදලා බැලුවා, කෝම බැලුවත් 4 දෙනෙක්ට සින්ගා නයිට් 3 ක් ඉන්න ලක්ස 8 යනවා. යුනිවර්සල් ඒකට කෙලින්ම 75000 හොටෙල් එකට 100000 යි. පට්ට්ම ගානක් යනවා. කුවාලාම්පුර් ගිහින් එන්න ලක්ස 5 ත් අඩුවෙන් යන්නේ. 🙄
    Calculation eka dannako bro
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    Calculation eka dannako bro
    IMG-0287.jpg

    Attractions Klook eken book karaganna. Loku discount ekak enawa ethakota. https://www.klook.com/en-US/activity/117-universal-studios-singapore/
    Klook eke doller 2-5 wada labayak naha ban. Singapore wala tax nisada manda mona budget airline eka baluwat lakshayak wadi compared to Malay
    ------ Post added on Aug 22, 2026 at 10:19 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,401
    5,756
    113
    e mokakda?
    explain, please
    Universal eke rides walata wena wenama lines 2k thiyenawa. ekak normal, anika express. express eke un first priority yanawa. api 1.5hrs balan eddi un enawa yanawa. habei 1 ride ekak witharai express puluwan aye ekama yanna one nam normal queue eke yanna ona. dan wenas da danne neh.