Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Singapore Travel Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුගක් කට්ටිය සිංගපුර් ගැන විස්තර දාල තිබුන නිසා මටත් හිතුන මම දන්න දේවලුත් එළකිරියත් එක්ක බෙදා ගන්න.

මම මේ තොරතුරු දාන්නේ සිංගපුර් ගිය අනිත් අයගෙත් threads කියාවල. ඒ නිසා ඒ සහෝදරයන්ටත් ස්තුතිය දෙන්න ඕනේ.

මේ ලගදි Radical78 සහෝදරයත් ඉතාමත් හොදට මේ ගැන දල තිබ්බා. මෙන්න එයාගේ thread 1. http://www.elakiri.com/forum/showthread.php?t=1674259

දැන් අපි වැඩේට බහිමු.

සිංගපුර් යනවනම් අපිට වීසා වලට සතයක්වත් වියදම් වෙන්නේ නෑ. බොහෝ වෙලාවට airport එකෙන් අපේ හොටෙල් details or අපි ගාව සල්ලි තියෙනවද කියල බලන්නේ නෑ. ඒත් හොදම දේ තමයි ඔය දේවල් වලට ready වෙලා යන 1. හැමතිස්සෙම ඔය දේවල්වල වැඩිපුර copy 1k තමන් ලග තියාගන්න. Hotel booking නොකලත් එහේ ගිහින් හොටෙල් 1ka ඉන්නවා කිව්වට අව්ලක් නෑ. ඒත් මමනම් කැමති කලින් book කරලම යනවනම් තමයි.

Normally hotels $20 ඉදන් තියෙනවා. (මෙහි සදහන් සියලුම $ සින්ගපුර් ඩොලර්ස් බව කරුණාවෙන් සලකන්න.) හුගක්ම අඩුවෙන් ගන්න පුළුවන් හොස්ටෙල් තමයි. මමනම් කියන්නේ කොල්ලෝ set 1k යනවනම් hotel 1 ගැන වැඩිය හිතන්න එපා. Wife or family යනවනම් විතරක් හොටෙල් 1ta පොඩ්ඩක් වියදම් කලට කමක් නෑ. (Specially for HONEYMOON  ). Hotel 1 තමන්ගේ luggage ටික තියාගන්නයි, wash 1k දාගන්නයි, පොඩ්ඩක් නිදාගන්නයි තිබුනම හොදටම ඇති.

Singapore ලංකාවට වැඩ පැය 2යි විනාඩි 30k ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා උදේ ඇහැරෙද්දි ඉක්මනට ඇහැරිල එලියට බහින්න නෙත්නම් time අපරාදේ.

Plane එකේදී immigration form 1ක් දෙනවා ඒක පුරවලා තමන්ගේ ලග තියා ගන්න. ඊටපස්සේ airport එකේ immigration counter 1ta දීල passport එකේ visa මාර්ක් කරගන්න. සින්ගපොරේ වලදී කිසිම වෙලාවක මිනිස්සුන්ගෙන් උදව්වක් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. එහෙ මිනිස්සු තමන් දන්න දෙයක්නම් අනිවර්යෙනම් කියනවා. මෙන්න මේ දේ හොදට මතක තියාගන්න. Singapore රජයෙන් tourist කෙනෙක්ට එහෙට liquor ගෙනියන්න දෙන limit 1k තියෙනවා. ඊටවඩානම් ගෙනියන්න එපා, අපරාදේ tax ගහනවා. ඒ ගානින් බෝතල් ඊටවඩා ගන්න පුළුවන්. Normally 1Ltr of arrack, 1Ltr of beer & 1Ltr of Wine. මේ විදිහට 3ltrs ගෙනියන්න පුළුවන්. ඒත් 1 ජාතියකින් 1ltr වැඩ ගෙනිච්චොත් tax තමයි.

{Under Singapore laws, arriving travellers need to pay taxes to bring in cigarettes or other tobacco products, liquor products or other taxable goods exceeding the duty-free concession and Goods and Services Tax (GST) relief.}

Tobacco products වලට නීතීය තදයි.

Singapore ගැන කියන්නම් කිව්වට තාම එහෙම මම මුකුත් කියල නෑනේ . එහෙනම් පටන් ගමු.

ඓර්පොර්ට් 1 ඇතුළෙන්ම MRT (Mass Rapid Transit) පටන් ගන්නවා. ඒ නිසා යන ඕනෙම තැනකට MRT එකෙන් යන්න පුළුවන්. නෙත්නම් Taxi වල යන්න පුළුවන් එත් මමනම් කියන්නේ Bus & Train වලම යන්න කියලයි.

Taxi වල යනවනම් Benz or Chrysler වලට ඇත දන්නා එපා. එවල ගණන් වැඩි. තව call කරලා taxi ගෙන්නගත්තොත් එකට පොඩි chrage 1ක් ගන්නවා. Singapore Taxi fares පහලින් බලාගන්න.

http://www.taxisingapore.com/taxi-fare/

Taxi Fare Calculator http://www.taxisingapore.com/taxi-fare-calculator/

(fare calculator එකෙහි නිවරදිත්වය බිළිබදව මම වග කියනු නොලැබේ)

එහෙ taxi driversla අනිවා ලගම පාරෙන් තමයි අපිව එක්කන් යන්නේ. ඒ ගැනනම් බය වෙන්න දෙයක් නෑ. (Malaysian වගේනම් නෙමයි)

හරි දැන් airport එකෙන් කරගන්න ඕනේ තව වැඩ ටිකක් තියෙනවා.

සිම් 1ක් ගන්නවානම් airport එකෙන්ම ගන්න. Normally $ 32 වෙනවා 7 days 1.2ගGB data sim 1k .

ඊලගට ගිහින් MRT pass 1ක් ගන්න. 3day tourist pass 1ක් $30 වෙනවා. ඒකෙන් Bus, MRT, LRT දවස් 3කම යන්න පුළුවන්. ඊටපස්සේ reload කරගන්න.

මට මතක විදිහට අපහු එද්දී card 1 දුන්නොත් $10 refund කරනවා.

Singapore කියන්නෙත් ලංකාව වගේම ටිකක් රස්නේ රටක්. ඒ නිසා ඒකට ready වෙලා යන්න. අපි අදින විදිහ ඒගොල්ලන්ට වැඩක් නෑ. හැමෝටම එහෙ හොදට සලකනවා.

මේක වැදගත් නම්, යන්න ඕනේ places & තව දේවල් දාන්නම්

[QUOTE="hansak., post: 18428587, member: 317379"] [COLOR="Black"][SIZE="5"]හුගක් කට්ටිය සිංගපුර් ගැන විස්තර දාල තිබුන නිසා මටත් හිතුන මම දන්න දේවලුත් එළකිරියත් එක්ක බෙදා ගන්න. :D මම මේ තොරතුරු දාන්නේ සිංගපුර් ගිය අනිත් අයගෙත් threads කියාවල. ඒ නිසා ඒ සහෝදරයන්ටත් ස්තුතිය දෙන්න ඕනේ. මේ ලගදි Radical78 සහෝදරයත් ඉතාමත් හොදට මේ ගැන දල තිබ්බා. මෙන්න එයාගේ thread 1. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1674259[/url] දැන් අපි වැඩේට බහිමු. :rofl: සිංගපුර් යනවනම් අපිට වීසා වලට සතයක්වත් වියදම් වෙන්නේ නෑ. බොහෝ වෙලාවට airport එකෙන් අපේ හොටෙල් details or අපි ගාව සල්ලි තියෙනවද කියල බලන්නේ නෑ. ඒත් හොදම දේ තමයි ඔය දේවල් වලට ready වෙලා යන 1. හැමතිස්සෙම ඔය දේවල්වල වැඩිපුර copy 1k තමන් ලග තියාගන්න. Hotel booking නොකලත් එහේ ගිහින් හොටෙල් 1ka ඉන්නවා කිව්වට අව්ලක් නෑ. ඒත් මමනම් කැමති කලින් book කරලම යනවනම් තමයි.:yes: Normally hotels $20 ඉදන් තියෙනවා. (මෙහි සදහන් සියලුම $ සින්ගපුර් ඩොලර්ස් බව කරුණාවෙන් සලකන්න.) හුගක්ම අඩුවෙන් ගන්න පුළුවන් හොස්ටෙල් තමයි. මමනම් කියන්නේ කොල්ලෝ set 1k යනවනම් hotel 1 ගැන වැඩිය හිතන්න එපා. Wife or family යනවනම් විතරක් හොටෙල් 1ta පොඩ්ඩක් වියදම් කලට කමක් නෑ. (Specially for HONEYMOON :love: ). Hotel 1 තමන්ගේ luggage ටික තියාගන්නයි, wash 1k දාගන්නයි, පොඩ්ඩක් නිදාගන්නයි තිබුනම හොදටම ඇති. :dull: Singapore ලංකාවට වැඩ පැය 2යි විනාඩි 30k ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා උදේ ඇහැරෙද්දි ඉක්මනට ඇහැරිල එලියට බහින්න නෙත්නම් time අපරාදේ. :cool: Plane එකේදී immigration form 1ක් දෙනවා ඒක පුරවලා තමන්ගේ ලග තියා ගන්න. ඊටපස්සේ airport එකේ immigration counter 1ta දීල passport එකේ visa මාර්ක් කරගන්න. සින්ගපොරේ වලදී කිසිම වෙලාවක මිනිස්සුන්ගෙන් උදව්වක් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. එහෙ මිනිස්සු තමන් දන්න දෙයක්නම් අනිවර්යෙනම් කියනවා. මෙන්න මේ දේ හොදට මතක තියාගන්න. Singapore රජයෙන් tourist කෙනෙක්ට එහෙට liquor ගෙනියන්න දෙන limit 1k තියෙනවා. ඊටවඩානම් ගෙනියන්න එපා, අපරාදේ tax ගහනවා. ඒ ගානින් බෝතල් ඊටවඩා ගන්න පුළුවන්. Normally 1Ltr of arrack, 1Ltr of beer & 1Ltr of Wine. මේ විදිහට 3ltrs ගෙනියන්න පුළුවන්. ඒත් 1 ජාතියකින් 1ltr වැඩ ගෙනිච්චොත් tax තමයි.:no: {Under Singapore laws, arriving travellers need to pay taxes to bring in cigarettes or other tobacco products, liquor products or other taxable goods exceeding the duty-free concession and Goods and Services Tax (GST) relief.}:no: Tobacco products වලට නීතීය තදයි. Singapore ගැන කියන්නම් කිව්වට තාම එහෙම මම මුකුත් කියල නෑනේ . එහෙනම් පටන් ගමු. ඓර්පොර්ට් 1 ඇතුළෙන්ම MRT (Mass Rapid Transit) පටන් ගන්නවා. ඒ නිසා යන ඕනෙම තැනකට MRT එකෙන් යන්න පුළුවන්. නෙත්නම් Taxi වල යන්න පුළුවන් එත් මමනම් කියන්නේ Bus & Train වලම යන්න කියලයි. Taxi වල යනවනම් Benz or Chrysler වලට ඇත දන්නා එපා. එවල ගණන් වැඩි. තව call කරලා taxi ගෙන්නගත්තොත් එකට පොඩි chrage 1ක් ගන්නවා. Singapore Taxi fares පහලින් බලාගන්න. [url]http://www.taxisingapore.com/taxi-fare/[/url] Taxi Fare Calculator [url]http://www.taxisingapore.com/taxi-fare-calculator/[/url] (fare calculator එකෙහි නිවරදිත්වය බිළිබදව මම වග කියනු නොලැබේ):P එහෙ taxi driversla අනිවා ලගම පාරෙන් තමයි අපිව එක්කන් යන්නේ. ඒ ගැනනම් බය වෙන්න දෙයක් නෑ. (Malaysian වගේනම් නෙමයි) හරි දැන් airport එකෙන් කරගන්න ඕනේ තව වැඩ ටිකක් තියෙනවා. සිම් 1ක් ගන්නවානම් airport එකෙන්ම ගන්න. Normally $ 32 වෙනවා 7 days 1.2ගGB data sim 1k . ඊලගට ගිහින් MRT pass 1ක් ගන්න. 3day tourist pass 1ක් $30 වෙනවා. ඒකෙන් Bus, MRT, LRT දවස් 3කම යන්න පුළුවන්. ඊටපස්සේ reload කරගන්න. මට මතක විදිහට අපහු එද්දී card 1 දුන්නොත් $10 refund කරනවා. Singapore කියන්නෙත් ලංකාව වගේම ටිකක් රස්නේ රටක්. ඒ නිසා ඒකට ready වෙලා යන්න. අපි අදින විදිහ ඒගොල්ලන්ට වැඩක් නෑ. හැමෝටම එහෙ හොදට සලකනවා. මේක වැදගත් නම්, යන්න ඕනේ places & තව දේවල් දාන්නම් :yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom