Singapore Travel Guide

hansak.

Active member
  • Nov 8, 2010
    785
    245
    43
    හුගක් කට්ටිය සිංගපුර් ගැන විස්තර දාල තිබුන නිසා මටත් හිතුන මම දන්න දේවලුත් එළකිරියත් එක්ක බෙදා ගන්න. :D
    මම මේ තොරතුරු දාන්නේ සිංගපුර් ගිය අනිත් අයගෙත් threads කියාවල. ඒ නිසා ඒ සහෝදරයන්ටත් ස්තුතිය දෙන්න ඕනේ.
    මේ ලගදි Radical78 සහෝදරයත් ඉතාමත් හොදට මේ ගැන දල තිබ්බා. මෙන්න එයාගේ thread 1. http://www.elakiri.com/forum/showthread.php?t=1674259

    දැන් අපි වැඩේට බහිමු. :rofl:
    සිංගපුර් යනවනම් අපිට වීසා වලට සතයක්වත් වියදම් වෙන්නේ නෑ. බොහෝ වෙලාවට airport එකෙන් අපේ හොටෙල් details or අපි ගාව සල්ලි තියෙනවද කියල බලන්නේ නෑ. ඒත් හොදම දේ තමයි ඔය දේවල් වලට ready වෙලා යන 1. හැමතිස්සෙම ඔය දේවල්වල වැඩිපුර copy 1k තමන් ලග තියාගන්න. Hotel booking නොකලත් එහේ ගිහින් හොටෙල් 1ka ඉන්නවා කිව්වට අව්ලක් නෑ. ඒත් මමනම් කැමති කලින් book කරලම යනවනම් තමයි.:yes:
    Normally hotels $20 ඉදන් තියෙනවා. (මෙහි සදහන් සියලුම $ සින්ගපුර් ඩොලර්ස් බව කරුණාවෙන් සලකන්න.) හුගක්ම අඩුවෙන් ගන්න පුළුවන් හොස්ටෙල් තමයි. මමනම් කියන්නේ කොල්ලෝ set 1k යනවනම් hotel 1 ගැන වැඩිය හිතන්න එපා. Wife or family යනවනම් විතරක් හොටෙල් 1ta පොඩ්ඩක් වියදම් කලට කමක් නෑ. (Specially for HONEYMOON :love: ). Hotel 1 තමන්ගේ luggage ටික තියාගන්නයි, wash 1k දාගන්නයි, පොඩ්ඩක් නිදාගන්නයි තිබුනම හොදටම ඇති. :dull:
    Singapore ලංකාවට වැඩ පැය 2යි විනාඩි 30k ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා උදේ ඇහැරෙද්දි ඉක්මනට ඇහැරිල එලියට බහින්න නෙත්නම් time අපරාදේ. :cool:

    Plane එකේදී immigration form 1ක් දෙනවා ඒක පුරවලා තමන්ගේ ලග තියා ගන්න. ඊටපස්සේ airport එකේ immigration counter 1ta දීල passport එකේ visa මාර්ක් කරගන්න. සින්ගපොරේ වලදී කිසිම වෙලාවක මිනිස්සුන්ගෙන් උදව්වක් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. එහෙ මිනිස්සු තමන් දන්න දෙයක්නම් අනිවර්යෙනම් කියනවා. මෙන්න මේ දේ හොදට මතක තියාගන්න. Singapore රජයෙන් tourist කෙනෙක්ට එහෙට liquor ගෙනියන්න දෙන limit 1k තියෙනවා. ඊටවඩානම් ගෙනියන්න එපා, අපරාදේ tax ගහනවා. ඒ ගානින් බෝතල් ඊටවඩා ගන්න පුළුවන්. Normally 1Ltr of arrack, 1Ltr of beer & 1Ltr of Wine. මේ විදිහට 3ltrs ගෙනියන්න පුළුවන්. ඒත් 1 ජාතියකින් 1ltr වැඩ ගෙනිච්චොත් tax තමයි.:no:
    {Under Singapore laws, arriving travellers need to pay taxes to bring in cigarettes or other tobacco products, liquor products or other taxable goods exceeding the duty-free concession and Goods and Services Tax (GST) relief.}:no:
    Tobacco products වලට නීතීය තදයි.

    Singapore ගැන කියන්නම් කිව්වට තාම එහෙම මම මුකුත් කියල නෑනේ . එහෙනම් පටන් ගමු.
    ඓර්පොර්ට් 1 ඇතුළෙන්ම MRT (Mass Rapid Transit) පටන් ගන්නවා. ඒ නිසා යන ඕනෙම තැනකට MRT එකෙන් යන්න පුළුවන්. නෙත්නම් Taxi වල යන්න පුළුවන් එත් මමනම් කියන්නේ Bus & Train වලම යන්න කියලයි.
    Taxi වල යනවනම් Benz or Chrysler වලට ඇත දන්නා එපා. එවල ගණන් වැඩි. තව call කරලා taxi ගෙන්නගත්තොත් එකට පොඩි chrage 1ක් ගන්නවා. Singapore Taxi fares පහලින් බලාගන්න.
    http://www.taxisingapore.com/taxi-fare/

    Taxi Fare Calculator http://www.taxisingapore.com/taxi-fare-calculator/
    (fare calculator එකෙහි නිවරදිත්වය බිළිබදව මම වග කියනු නොලැබේ):P

    එහෙ taxi driversla අනිවා ලගම පාරෙන් තමයි අපිව එක්කන් යන්නේ. ඒ ගැනනම් බය වෙන්න දෙයක් නෑ. (Malaysian වගේනම් නෙමයි)

    හරි දැන් airport එකෙන් කරගන්න ඕනේ තව වැඩ ටිකක් තියෙනවා.
    සිම් 1ක් ගන්නවානම් airport එකෙන්ම ගන්න. Normally $ 32 වෙනවා 7 days 1.2ගGB data sim 1k .
    ඊලගට ගිහින් MRT pass 1ක් ගන්න. 3day tourist pass 1ක් $30 වෙනවා. ඒකෙන් Bus, MRT, LRT දවස් 3කම යන්න පුළුවන්. ඊටපස්සේ reload කරගන්න.
    මට මතක විදිහට අපහු එද්දී card 1 දුන්නොත් $10 refund කරනවා.

    Singapore කියන්නෙත් ලංකාව වගේම ටිකක් රස්නේ රටක්. ඒ නිසා ඒකට ready වෙලා යන්න. අපි අදින විදිහ ඒගොල්ලන්ට වැඩක් නෑ. හැමෝටම එහෙ හොදට සලකනවා.
    මේක වැදගත් නම්, යන්න ඕනේ places & තව දේවල් දාන්නම් :yes:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචං මාවත් මතක් කරලා තිබ්බට..
    මටත් යාලුවන්ගෙන් දැනගත්ත දේවල් ගොඩක් ප්‍රයෝජනවත් උනා..
    වටින විස්තරයක්..


     

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    දැන් office එකේ බං ඉන්නේ. අද රෑට ඉතිරි ටික දාන්නම්
     

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    Podi Silva - පොඩි සිල්වා;18431222 said:
    ado visa ona na kyla mkadda bn visa ghagnna kynne samanyen mcn kyak ynwda ghilla enna dwas 5 kta
    visa n ticket

    uba dawasa 5k yanawanam kiyapan, mama danna vidihata dawas tika plan karala dennam. eetapasse roughly yanagana ubata balaganna puluwan.
    Visa walata salli yanne ne bun. Air tickets normally around Rs. 30,000.00
     
    Last edited:

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    දැන් කට්ටියට කියන්නම් singapore ගිහින් යන්න ඕනේ places ටිකක්.

    1. Singapore Botanic Gardens
    2. Chinatown
    3. The Singapore Flyer
    4. Geylang :P:P
    5. Singapore Botanic Gardens
    6. Singapore Zoo
    7. night Safari :cool:
    8. Buddha Tooth Relic Temple and Museum
    9. Marina Bay Sands Skypark :cool:
    10. Orchard Road
    11. Little India
    12. Universal Studios :cool:
    13. Sentosa :cool:
    14. S E A Aquarium :cool:
    15. River Safari
    16. Merlion Park Etc,.

    මුලින්ම Universal Studios & Sentosa වලින් පටන් ගන්නම්.
    Universal Studios යනවනම් ඒකට දවසක්ම වෙන් කරන්න වෙනවා. උදේ 10ට පටන් ගන්නවා, ඒක නිසා ඒ වෙලාවටම එතන ඉන්න යන්න. නෙත්නම් අපරාදේ. Universal Studios විතරක් යනවනම් adult 1day pass 1k $74 වෙනවා.
    මමනම් කියන්නේ උබලා යනවනම් 2days fun pass 1k ගනින්. ඒක $139ක් වෙනවා. එකෙන් Universal Studios දවසක් & sentosa attractions පල්ලෙහා තියෙන ඒවාට යන්න පුළුවන්.
    >4D AdventureLand: Desperados in 4D
    >4D AdventureLand: Extreme Log Ride
    >4D AdventureLand: Journey 2: The Mysterious Island
    >Bi-Pedal Bicycle (1 Hour)
    >Butterfly Park & Insect Kingdom
    >Fort Siloso Combat Skirmish: Indoor Maze
    >MegaBounce @ MegaZip Siloso Beach
    >ParaJump @ MegaZip Imbiah Lookout
    >S.E.A. Aquarium
    >SeaBreeze Water-Sports @ Wave House Sentosa
    >Segway® Fun Ride
    >Sentosa Merlion
    >Skyline Luge Sentosa (1 Luge Ride & 1 Skyride)
    >Trick Eye Museum Singapore
    >The Flying Trapeze
    >Tiger Sky Tower
    >Wave House Sentosa: Catch-A-Wave (1 Try)
    >Wings of Time (Standard Seat)
    >Images of Singapore LIVE
    >Madame Tussauds Singapore

    එහෙම වැඩක් නෑ වගේනම් උබලා යන්න කැමති ටික select කරලා ඒවට විතරක් පලයන්. හැබෙයි පුතේ ඔය 4D ෆිල්ම්ස් එහෙම miss කරගන්න එපා අපරාදේ.
    Universal Studios යද්දී අනිවාර්යන්ම හැම 1ක්ම බලන්න පලයන්. නෙත්නම් අපරාදේ. 5D movies, Specially Transformers එහෙම මිස්ස් කරගන්න එපා. හැම queue 1ක් ඉස්සරහම waiting time 1 display වෙනවා.ඒකනිසා waiting time හුගක් වෙඩිනම් වෙන 1කට ගිහිං පස්සේ එන්න.
    1 day pass 1k අරන් Universal Studios ගියොත් ඉවරවෙලා wings of time බලන්න පලයන් එක $18යි . show time 7.40pm & 8.40pm.

    Sentosa cable car එකෙන් (1 way $29) යන්නත් පුළුවන් නෙත්නම් පයින් or train එකෙන් යන්නත් පුළුවන්. මේකේ වැඩ කරන අය හුගක් friendly, ඒකනිසා ඕනෑම දෙයක් අහල දැනගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ishan1111

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    Night Safari.
    අනිවාර්යෙන්ම බලන්න පලයන්. ($42) අපිව tram 1ka ගෙන සත්තු බලන්න එක්කන් යනවා. කියල වැඩක් නෑ. ගිහින් ඉවර උනාම මතක ඇතුව Creatures of the Night Show බලපන්. එක free උන් නියමෙට ප්රෙසෙන්ට් කරනවා.

    Zoo
    මේකත් මරු. දෙහිවල zoo 1 වගේනම් නෙමයි හොදද .

    Orchard Road
    New York යන්න බැරි නිසා මෙහෙ පලයන්. මාරම ලස්සනයි. බඩුනම් සැහෙන ගණන්. අපි වගේ අයට බලන්නනම් හොදයි

    Merlion Park
    Singapore යනවනම් මෙතනට ගිහින් photo 1k ගන්න අමතක කරන්නනම් එපා.

    Marina Bay Sands
    හුගක් අය යන්නේ නැති තැනක්. මේ හොටෙල් 1 ලෝකේ පට්ටම හොටෙල් 1k. අමතක කරන්න එපා.අපි සිංගා ගියාම අපි තමයි එහෙ touristla. ඕනෙම තැනකට යන්න. හවසට වගේ ඒ පැත්තේ යන්න. රෑට lasor show 1ක් තියෙනවා. 6.30pm විතර marina bay නගින්න. 8 විතර වෙනකන් උඩ ඉදල light show 1 උද ඉදන් බලන්න. ඊටපස්සේ බැහැල 9.30ට විතර පල්ලෙහා ඉදන් show 1 බලන්න. කලින් ඇවිත් වටපිටාවේ පොඩ්ඩක් ඇවිදින්න. Marina Bay Sand Hotel එකේ උඩටම යන්න දෙන්නේ නෑ. මොකක්ද level 1කට විතරයි යන්න දෙන්නේ (Level 1 මතක නෑ )

    Marina Bay Sand Hotel එකේ casino 1ට පලයන්. අපිට ඉතින් ඔවා බලන්න වෙන්නෙත් අඩුවෙන්නේ. පස්ස්පෝර්ට් 1 පෙන්නලා ඇතුලට පලයන්. ඊටපස්සේ ලොක්කො වගේ ගිහින් free දෙන sprite ,coke, පෙප්සි,milo බීපං. (හැමෝම මේවා කියන්නේ නෑ):lol: අපිට ඕනෑතරම් බොන්න පුළුවන් අව්ලක් නෑ. එත් ලංකාවේ නම කැත කරන්නේ නෙතුව වරෙන් හොදද. :cool:
    සල්ලි එහෙම තියනවනම් night පර්ට්ය් 1කට ගියානම් :)