Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Singapore Travel Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Night Safari.

අනිවාර්යෙන්ම බලන්න පලයන්. ($42) අපිව tram 1ka ගෙන සත්තු බලන්න එක්කන් යනවා. කියල වැඩක් නෑ. ගිහින් ඉවර උනාම මතක ඇතුව Creatures of the Night Show බලපන්. එක free උන් නියමෙට ප්රෙසෙන්ට් කරනවා.

Zoo

මේකත් මරු. දෙහිවල zoo 1 වගේනම් නෙමයි හොදද .

Orchard Road

New York යන්න බැරි නිසා මෙහෙ පලයන්. මාරම ලස්සනයි. බඩුනම් සැහෙන ගණන්. අපි වගේ අයට බලන්නනම් හොදයි

Merlion Park

Singapore යනවනම් මෙතනට ගිහින් photo 1k ගන්න අමතක කරන්නනම් එපා.

Marina Bay Sands

හුගක් අය යන්නේ නැති තැනක්. මේ හොටෙල් 1 ලෝකේ පට්ටම හොටෙල් 1k. අමතක කරන්න එපා.අපි සිංගා ගියාම අපි තමයි එහෙ touristla. ඕනෙම තැනකට යන්න. හවසට වගේ ඒ පැත්තේ යන්න. රෑට lasor show 1ක් තියෙනවා. 6.30pm විතර marina bay නගින්න. 8 විතර වෙනකන් උඩ ඉදල light show 1 උද ඉදන් බලන්න. ඊටපස්සේ බැහැල 9.30ට විතර පල්ලෙහා ඉදන් show 1 බලන්න. කලින් ඇවිත් වටපිටාවේ පොඩ්ඩක් ඇවිදින්න. Marina Bay Sand Hotel එකේ උඩටම යන්න දෙන්නේ නෑ. මොකක්ද level 1කට විතරයි යන්න දෙන්නේ (Level 1 මතක නෑ )

Marina Bay Sand Hotel එකේ casino 1ට පලයන්. අපිට ඉතින් ඔවා බලන්න වෙන්නෙත් අඩුවෙන්නේ. පස්ස්පෝර්ට් 1 පෙන්නලා ඇතුලට පලයන්. ඊටපස්සේ ලොක්කො වගේ ගිහින් free දෙන sprite ,coke, පෙප්සි,milo බීපං. (හැමෝම මේවා කියන්නේ නෑ) අපිට ඕනෑතරම් බොන්න පුළුවන් අව්ලක් නෑ. එත් ලංකාවේ නම කැත කරන්නේ නෙතුව වරෙන් හොදද.

සල්ලි එහෙම තියනවනම් night පර්ට්ය් 1කට ගියානම්

[QUOTE="hansak., post: 18435399, member: 317379"] [COLOR="Black"][SIZE="4"]Night Safari. අනිවාර්යෙන්ම බලන්න පලයන්. ($42) අපිව tram 1ka ගෙන සත්තු බලන්න එක්කන් යනවා. කියල වැඩක් නෑ. ගිහින් ඉවර උනාම මතක ඇතුව Creatures of the Night Show බලපන්. එක free උන් නියමෙට ප්රෙසෙන්ට් කරනවා. Zoo මේකත් මරු. දෙහිවල zoo 1 වගේනම් නෙමයි හොදද . Orchard Road New York යන්න බැරි නිසා මෙහෙ පලයන්. මාරම ලස්සනයි. බඩුනම් සැහෙන ගණන්. අපි වගේ අයට බලන්නනම් හොදයි Merlion Park Singapore යනවනම් මෙතනට ගිහින් photo 1k ගන්න අමතක කරන්නනම් එපා. Marina Bay Sands හුගක් අය යන්නේ නැති තැනක්. මේ හොටෙල් 1 ලෝකේ පට්ටම හොටෙල් 1k. අමතක කරන්න එපා.අපි සිංගා ගියාම අපි තමයි එහෙ touristla. ඕනෙම තැනකට යන්න. හවසට වගේ ඒ පැත්තේ යන්න. රෑට lasor show 1ක් තියෙනවා. 6.30pm විතර marina bay නගින්න. 8 විතර වෙනකන් උඩ ඉදල light show 1 උද ඉදන් බලන්න. ඊටපස්සේ බැහැල 9.30ට විතර පල්ලෙහා ඉදන් show 1 බලන්න. කලින් ඇවිත් වටපිටාවේ පොඩ්ඩක් ඇවිදින්න. Marina Bay Sand Hotel එකේ උඩටම යන්න දෙන්නේ නෑ. මොකක්ද level 1කට විතරයි යන්න දෙන්නේ (Level 1 මතක නෑ ) Marina Bay Sand Hotel එකේ casino 1ට පලයන්. අපිට ඉතින් ඔවා බලන්න වෙන්නෙත් අඩුවෙන්නේ. පස්ස්පෝර්ට් 1 පෙන්නලා ඇතුලට පලයන්. ඊටපස්සේ ලොක්කො වගේ ගිහින් free දෙන sprite ,coke, පෙප්සි,milo බීපං. (හැමෝම මේවා කියන්නේ නෑ):lol: අපිට ඕනෑතරම් බොන්න පුළුවන් අව්ලක් නෑ. එත් ලංකාවේ නම කැත කරන්නේ නෙතුව වරෙන් හොදද. :cool: සල්ලි එහෙම තියනවනම් night පර්ට්ය් 1කට ගියානම් :)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom