Singapore Visa

1987amare

Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    මම December 23 Singapore ගියා විසිට් එකකට.අත්තටම ගියේ ජොබ් එකක් හදාගන්න.ජොබ් එකක් තිබුන.එකට එහෙ ගිහින් pass එක හදාගන්න තිබුනේ.කරුමෙට එදා Indian සෙට් එකක් හොරට ඇවිත් මට්ටු වෙලා.මමත් ට්‍රාන්සිට් ගියේ India වලින් .මන් කිඋවේ මාමගේ පුතා බලන්න යනවා කියල.ඒ උනාට Check උනා වගේ මන් කිඋවේ බොරුවක් කියල.මගෙත් 4න එක check කලා.මට Singapore වලට එන්න දෙන්න එයාලට Satisfy නැ කියල immigration එකෙන් අපහු එඋවා.මගේ Passport එකේ මොකුත් ගහල නෑ.මාව එහෙන් block කරලද කියල Check කරගන්න විදියක් තියනවද
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    Work Pass eka lankawen hadan yana eka safe machan. Man hithanne rejected record eka tiyenawa un laga. 100% sure na. Uba dawas keeyakata wage dagenada giye?
    masayak .habai kalin dawase mage widiyatama giya yaluwek. porata mokuth case ekak na. pora gihin awa Masekin.gedara case ekak kiyala.
     
    • Like
    Reactions: Nidarshana_k

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    Unge reject record thiyanawa
    ubata aye yanawanam immegration akata email karala check kara ganna oni

    ube rejection akata main reason aka india through giya aka, lankawe passport aka hari aduwen thama nethnam reject weno
    ou eka tamai case eka une.
    singapore imigration ekatada mail karanna ona
    lankawe embassy eken baida check karaganna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    මම December 23 Singapore ගියා විසිට් එකකට.අත්තටම ගියේ ජොබ් එකක් හදාගන්න.ජොබ් එකක් තිබුන.එකට එහෙ ගිහින් pass එක හදාගන්න තිබුනේ.කරුමෙට එදා Indian සෙට් එකක් හොරට ඇවිත් මට්ටු වෙලා.මමත් ට්‍රාන්සිට් ගියේ India වලින් .මන් කිඋවේ මාමගේ පුතා බලන්න යනවා කියල.ඒ උනාට Check උනා වගේ මන් කිඋවේ බොරුවක් කියල.මගෙත් 4න එක check කලා.මට Singapore වලට එන්න දෙන්න එයාලට Satisfy නැ කියල immigration එකෙන් අපහු එඋවා.මගේ Passport එකේ මොකුත් ගහල නෑ.මාව එහෙන් block කරලද කියල Check කරගන්න විදියක් තියනවද
    මොන හුත්තටද බන් direct flight තියෙද්දි ඉන්දියාවට ගිහින් ගියෙ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    unta email karala ahapan siddaya kiyala.. baya wenna epa

    මොන හුත්තටද බන් direct flight තියෙද්දි ඉන්දියාවට ගිහින් ගියෙ?
    muth nokiayana kathawak thiyanawa wage..
    anika maamage putha balanna yanawa kiwwama maamage details puthage details okkoma ahala adinawa.. illan gu naamak..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මොන හුත්තටද බන් direct flight තියෙද්දි ඉන්දියාවට ගිහින් ගියෙ?

    එකනෙ බන්.

    unta email karala ahapan siddaya kiyala.. baya wenna epa

    muth nokiayana kathawak thiyanawa wage..
    anika maamage putha balanna yanawa kiwwama maamage details puthage details okkoma ahala adinawa.. illan gu naamak..

    විසිට් එකක් දාන්න ආවා කිව්වා නම් ගු කේස් එකක් සෙට් නොවෙන්නත් ඉඩ තිබ්බා
    ------ Post added on Jan 28, 2025 at 4:07 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ඇයි තෝ ඩිරෙක්ට් ගියේ නැතුව ඩස්පයෝ එක්ක ගියේ?

    ඇයි යකෝ මමලාගැන කිව්වෙ? උබ ඇවිදින්නාඅවා වගේදෙයක් කියනන් තිබුනනේ. හොටෙල් ෆුක් කරපුවා පෙන්නුව නම් ඕකුන්සැක හිතන්නෙ නෑ. උබ ඉතින් වැඩේගූ කරගෙන. උබව අපාහු හරවලා එව්වාකියලා රෙකෝඩ් එක උන් ළග තියනවා.
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    direct tickets 170,000 ban.ekai indigo damme 85,000 gana.gana adu nisai damme.
    hanganna kisima deyak na ban.una de kiuwe.
    oya widiyatama kalin dawase yaluwek giya ban.
    Rtn tickets dala giye
     
    • Like
    Reactions: Thilantdm

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    මම December 23 Singapore ගියා විසිට් එකකට.අත්තටම ගියේ ජොබ් එකක් හදාගන්න.ජොබ් එකක් තිබුන.එකට එහෙ ගිහින් pass එක හදාගන්න තිබුනේ.කරුමෙට එදා Indian සෙට් එකක් හොරට ඇවිත් මට්ටු වෙලා.මමත් ට්‍රාන්සිට් ගියේ India වලින් .මන් කිඋවේ මාමගේ පුතා බලන්න යනවා කියල.ඒ උනාට Check උනා වගේ මන් කිඋවේ බොරුවක් කියල.මගෙත් 4න එක check කලා.මට Singapore වලට එන්න දෙන්න එයාලට Satisfy නැ කියල immigration එකෙන් අපහු එඋවා.මගේ Passport එකේ මොකුත් ගහල නෑ.මාව එහෙන් block කරලද කියල Check කරගන්න විදියක් තියනවද
    They don't need to do anything on your passport. But your details will be stored in their systems. :yes:
     
    • Like
    Reactions: 1987amare