Singapore Visa

1987amare

Well-known member
  • Jun 5, 2016
    860
    235
    83
    gampaha
    man masayaka date damme RTN ekata.kalin dawase giya kenath oya widiyatamai giye ban.indian transit.pora laga tibune SGD 1000.pora kiuweth duwa balanna kiyala.anika man laga mamage putage student pass ekath tibuna.mageth 1st time nisa unata mawa nondi wenna ati.edama indiyan unge case eka watila tibuna nisai math ahu une.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,265
    1
    29,403
    113
    - උඩරට -
    මම December 23 Singapore ගියා විසිට් එකකට.අත්තටම ගියේ ජොබ් එකක් හදාගන්න.ජොබ් එකක් තිබුන.එකට එහෙ ගිහින් pass එක හදාගන්න තිබුනේ.කරුමෙට එදා Indian සෙට් එකක් හොරට ඇවිත් මට්ටු වෙලා.මමත් ට්‍රාන්සිට් ගියේ India වලින් .මන් කිඋවේ මාමගේ පුතා බලන්න යනවා කියල.ඒ උනාට Check උනා වගේ මන් කිඋවේ බොරුවක් කියල.මගෙත් 4න එක check කලා.මට Singapore වලට එන්න දෙන්න එයාලට Satisfy නැ කියල immigration එකෙන් අපහු එඋවා.මගේ Passport එකේ මොකුත් ගහල නෑ.මාව එහෙන් block කරලද කියල Check කරගන්න විදියක් තියනවද
    ආයේ යනකොට සල්ලි අරන් පලයන් ඩොලර් වලින් ගොඩක් කෑශ්.. එතකොට උන්ට උඹ බොරු කියන්නේ කියලා තේරුනත් උන් උඹව ගන්නවා රට ඇතුලට..මොකද උන්ට ඕනී සල්ලි..

    ආයේ ගියොත් ආයේ එවනවා උඹව හරවලා මෙහෙට.. ඒ නිසා ඔය පාස්පෝට් එක පුච්චලා දාපන්.. නැති වෙලා කියලා පොලිස් ඇන්ට්‍රියක් දාලා එක අරන් ආයේ ගිහින් අලුත් පාස්පෝට් එකක් ගනින්..ඊට පස්සේ ආයේ පලයන්..

    සාමාන්න්‍යයෙන් ඉමිග්‍රේශන් උන් බලන්නේ ලඟ තියෙන මුදල් ප්‍රමාණවත් ද කියලා මුලින්ම..ඒ නිසා ඒ විදිහට පලයන්..
     
    • Like
    Reactions: 1987amare

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,442
    472
    83
    Colombo Sri Lanka
    ආයේ යනකොට සල්ලි අරන් පලයන් ඩොලර් වලින් ගොඩක් කෑශ්.. එතකොට උන්ට උඹ බොරු කියන්නේ කියලා තේරුනත් උන් උඹව ගන්නවා රට ඇතුලට..මොකද උන්ට ඕනී සල්ලි..

    ආයේ ගියොත් ආයේ එවනවා උඹව හරවලා මෙහෙට.. ඒ නිසා ඔය පාස්පෝට් එක පුච්චලා දාපන්.. නැති වෙලා කියලා පොලිස් ඇන්ට්‍රියක් දාලා එක අරන් ආයේ ගිහින් අලුත් පාස්පෝට් එකක් ගනින්..ඊට පස්සේ ආයේ පලයන්..

    සාමාන්න්‍යයෙන් ඉමිග්‍රේශන් උන් බලන්නේ ලඟ තියෙන මුදල් ප්‍රමාණවත් ද කියලා මුලින්ම..ඒ නිසා ඒ විදිහට පලයන්..
    mu kiyana awa karanna giyoth hire inna wenne

    finger print aka denma ahe register wela thiyenne
    uba hithuwada SG kiyanne higana ratak kiyala $$$ dekkama visa gahanna

    man kiyapu precedure ake palayan, nethnam thota kela wenawa
    man SG weda kare mee godak un kalisame chu daganna kale
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,265
    1
    29,403
    113
    - උඩරට -
    mu kiyana awa karanna giyoth hire inna wenne

    finger print aka denma ahe register wela thiyenne
    uba hithuwada SG kiyanne higana ratak kiyala $$$ dekkama visa gahanna

    man kiyapu precedure ake palayan, nethnam thota kela wenawa
    man SG weda kare mee godak un kalisame chu daganna kale
    යකෝ මාත් සිංගා හිටියා කාලයක් ඒකයි කියන්නේ..ෆින්ගර් ප්‍රින්ට් ගන්නවා ටමා, එහෙම උනාට උන් ෆෝකස් කරන්නේ පාස්පෝට් එකට.. Criminal කේස් එකක් නෙවේනේ.. උන් මූව එහෙන් එවන්නේ තාවකාලික බෑන් එකක් එක්ක.. අවුරුදු 3 ක් වගේ යනකම් මූට යන්න බෑ, මූ ගිහින් උන්ගේ සිස්ටම් ස්කෑන් එක උඩ පාස්පෝට් එක තිබ්බ ගමන් ඒක රතු වෙලා මූව අහු වෙනවා.. ඔය වගේ සීන් ආපුහම ඉන්දියන් එවුන් කරන්නේ පාස්පෝට් එක වෙනස් කරලා ආයේ එනඑක.. හොයලා බලපන්කෝ බොරුද කියලා..

    සල්ලි ගොඩක් තියෙන එකෙක් ආවොත් ඌව ඇතුළට ගන්නවා , ගන්නේ උන් ඒ සල්ලි රට ඇතුලේ වියදම් කරයි කියන බලාපොරොත්තුවෙන්..

    විසිට් ගහන් එන එකා දාලා තියෙන කාලසීමාවට යනකම් ජීවත් වෙන්න පුලුවන් මුදලක් තියෙන්න ඕනී නැත්තම් කොහොමත් හරවනවා.. විසිට් එකයි ජොබ් එකයි අතර වෙනසක් තියෙනවා..

    උඹ ජොබ් එකට ගියේ කොහොමද ඉමිග්‍රේශන් ග්‍රෑන්ටඩ් ලෙටර් එක පෙන්නලනේ.. එතකොට සල්ලි තිබ්බත් එකයි නැතත් එකයී..
     
    • Like
    Reactions: 1987amare

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,827
    7,082
    113
    අවුලක් නෑ. ඉන්දියන් හරහ ගිය හේතුව මට හිතාගන්න පුලුවන්. උබට ඔය ටිප් එක දුන්න එකා දැන් ඇතුලෙ :) ඒත් දිගටම යනවා සීන් එක. උගෙත් බොස් වැඩේ ඇදන් යනවා.

    හියුමන් ට්‍රැෆිකින් වලට අහු වෙන්න එපා.

    අයෙ යන්න පුලුවන්
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,412
    1,844
    113
    kawda ban indiyaawata gihin Singapore yana ekka.. laga flight thibunee naa kiyala ohoma yanawada..
    uba kaata hari ahu unada indiyawen Singapore leesiyen yanna puluwan kiyala..
     
    • Like
    Reactions: msan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,827
    7,082
    113
    අවුලක් නෑ. ඉන්දියන් හරහ ගිය හේතුව මට හිතාගන්න පුලුවන්. උබට ඔය ටිප් එක දුන්න එකා දැන් ඇතුලෙ :) ඒත් දිගටම යනවා සීන් එක. උගෙත් බොස් වැඩේ ඇදන් යනවා.

    හියුමන් ට්‍රැෆිකින් වලට අහු වෙන්න එපා.

    අයෙ යන්න පුලුවන්
    ඔය පාරෙන් යුරෝප් යනවට වඩා සුවර් මන්නඩි ගිහින් හෙල්මට් කරන එකෙක් අල්ලපන්. බඩු ශුවර් දැන් උන් බිට් කොයින් ඉඳන් ගන්නවා. පට්ට ඇඩ්වාන්ස්.

    kawda ban indiyaawata gihin Singapore yana ekka.. laga flight thibunee naa kiyala ohoma yanawada..
    uba kaata hari ahu unada indiyawen Singapore leesiyen yanna puluwan kiyala..
    නෑ මචන්, මේක දැන් කාලෙක ඉඳල යන ගේමක කෑල්ලක්. මුගෙ ගමනාන්තෙ සිංගා නෙමෙයි කොලේ වැහුවට :D

    ඔය පාරෙන් දැන් යන්න බෑ චෙක් වෙලා ඉවරයි. දැන් අසර්බයිජාන් රූට් එකෙන් පලයන්. ගාණ ඩබල්. දැන්ම ගියොත් ජුනි වෙද්දි කොලයක් ගහගන්න පුළුවන්
    ------ Post added on Jan 29, 2025 at 6:25 PM
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,557
    23,024
    113
    චී ලංකාව
    ඔය පාරෙන් යුරෝප් යනවට වඩා සුවර් මන්නඩි ගිහින් හෙල්මට් කරන එකෙක් අල්ලපන්. බඩු ශුවර්

    නෑ මචන්, මේක දැන් කාලෙක ඉඳල යන ගේමක කෑල්ලක්. මුගෙ ගමනාන්තෙ සිංගා නෙමෙයි කොලේ වැහුවට :D

    ඔය පාරෙන් දැන් යන්න බෑ චෙක් වෙලා ඉවරයි. දැන් අසර්බයිජාන් රූට් එකෙන් පලයන්. ගාණ ඩබල්. දැන්ම ගියොත් ජුනි වෙද්දි කොලයක් ගහගන්න පුළුවන්
    ------ Post added on Jan 29, 2025 at 6:25 PM
    හිතුනා වගේම ජල්තර සීන් එකක් නැත්නම් ඔහොම වෙන්න තියෙන චාන්ස් අඩුයිනෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,827
    7,082
    113
    හිතුනා වගේම ජල්තර සීන් එකක් නැත්නම් ඔහොම වෙන්න තියෙන චාන්ස් අඩුයිනෙ
    මාමා බලන්න ගියා, ඩොලර් 2000ක් අරන් ගියා කියන්නෙ ඔය කියන ඒජන්ට් පොරගෙ සිග්නෙචර් එක. ඌ සිංහල වගේ පෙන්නුවට ඇත්තටම පුත්තලම් දෙමළ :D තා විස්තර ඕනෙද?කොල්ල ඇතුලෙ මැලේශියා,ඒවි හැබැයි

    හැබැයි පොරගෙ සක්සෙස් රේට් එක 70%. කොහොම හරි ගෙනිහිල්ලා දානව.

    එකම දේ උගේ ට්‍රේනින් එක අවුට් ඩේටඩ් දැන්. නිකමට හිතපන් පෝලිමේ කොල්ලො 15ක් විතර ඉඳලා ඔක්කොම මාමලා බලන්න යනව කියද්දි ඉමිග්‍රේශන් එකාට එන හැඟීම :D වරහන් ඇතුලෙ දාලා හුකන්නනෙ හිතෙන්නෙ.

    මේ පාරෙ යන්න හිතන උන්, පුකේ ඇරගන්නෙ නැතුව ඔය LPEC වගේ ලාබෙට තියෙන ඩිග්‍රියක් කරලා අවුරුද්දක් මිඩ්ල් ඊස්ට් ඇදලා එහෙන් ඇප්ලයි කරපල්ලා, අවුරුදු 3න්, මැරෙන්නෙ නැතුව ආතල් එකේ යුරෝප් යන්න පුළුවන්.

    හොරෙන් යන්න තරම් අපි තාම වැටිලා නෑ, බංගලි වගේ
    ------ Post added on Jan 29, 2025 at 6:40 PM
     
    'සිංගප්පූරු මාමා' ෆිල්ම් එකකට මරු🤭🤭🤭
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,827
    7,082
    113
    'සිංගප්පූරු මාමා' ෆිල්ම් එකකට මරු🤭🤭🤭
    අරූට ඇත්තටම කියන්නෙ මාමා කියල තමයි, ඉස්සරහ කෑල්ල ටවුන් එකක නමක්. වෙන්නප්පුව පැත්තෙ ගම් පිටින් අරන් ගිහින් තියෙනවා පොර සහ නඩේ, බෝට්ටුවට වඩා සේෆ් ඉතින්

    :D
     
    • Like
    Reactions: iworld

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    860
    235
    83
    gampaha
    ඔය පාරෙන් යුරෝප් යනවට වඩා සුවර් මන්නඩි ගිහින් හෙල්මට් කරන එකෙක් අල්ලපන්. බඩු ශුවර් දැන් උන් බිට් කොයින් ඉඳන් ගන්නවා. පට්ට ඇඩ්වාන්ස්.

    නෑ මචන්, මේක දැන් කාලෙක ඉඳල යන ගේමක කෑල්ලක්. මුගෙ ගමනාන්තෙ සිංගා නෙමෙයි කොලේ වැහුවට :D

    ඔය පාරෙන් දැන් යන්න බෑ චෙක් වෙලා ඉවරයි. දැන් අසර්බයිජාන් රූට් එකෙන් පලයන්. ගාණ ඩබල්. දැන්ම ගියොත් ජුනි වෙද්දි කොලයක් ගහගන්න පුළුවන්
    ------ Post added on Jan 29, 2025 at 6:25 PM
    man singapore giye job set karaganna.ehema gihin job karana un innawa.mata kalin dawase giya uth dan ehe wada work pass ekak gahagena.wena gamanak yanna nemei ban giye
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,827
    7,082
    113
    කිරියට ඇවිල්ලා පොත පෙරලන්න අමාරුයි සහෝ
    නෑ පොත නෙමෙයි කොල්ල හිර වෙලා නෙ ඉන්නෙ, මෙතන අහපු එක හොඳයි.
    සිංගා යන්න පුලුවන් ඔයකියන විදියට, හැබැ්‍යි ආයෙ ඩිරෙක්ට්, සින්ගා එයාලයින් එකක යන්න. හැකි නම් මාස 3කට පස්සෙ යන්න
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,327
    8,490
    113
    එක තැනක නෑ
    මාමා බලන්න ගියා, ඩොලර් 2000ක් අරන් ගියා කියන්නෙ ඔය කියන ඒජන්ට් පොරගෙ සිග්නෙචර් එක. ඌ සිංහල වගේ පෙන්නුවට ඇත්තටම පුත්තලම් දෙමළ :D තා විස්තර ඕනෙද?කොල්ල ඇතුලෙ මැලේශියා,ඒවි හැබැයි

    හැබැයි පොරගෙ සක්සෙස් රේට් එක 70%. කොහොම හරි ගෙනිහිල්ලා දානව.

    එකම දේ උගේ ට්‍රේනින් එක අවුට් ඩේටඩ් දැන්. නිකමට හිතපන් පෝලිමේ කොල්ලො 15ක් විතර ඉඳලා ඔක්කොම මාමලා බලන්න යනව කියද්දි ඉමිග්‍රේශන් එකාට එන හැඟීම :D වරහන් ඇතුලෙ දාලා හුකන්නනෙ හිතෙන්නෙ.

    මේ පාරෙ යන්න හිතන උන්, පුකේ ඇරගන්නෙ නැතුව ඔය LPEC වගේ ලාබෙට තියෙන ඩිග්‍රියක් කරලා අවුරුද්දක් මිඩ්ල් ඊස්ට් ඇදලා එහෙන් ඇප්ලයි කරපල්ලා, අවුරුදු 3න්, මැරෙන්නෙ නැතුව ආතල් එකේ යුරෝප් යන්න පුළුවන්.

    හොරෙන් යන්න තරම් අපි තාම වැටිලා නෑ, බංගලි වගේ
    ------ Post added on Jan 29, 2025 at 6:40 PM
    හොරට යන කාලකන්නි නිසා වැඩි කල් යන්න කලින් අපිත් ඩස්පයෝ ගානටම වැටෙයි බන් මෙහම ගියොත් :dull:

    අවසානෙට කෙල වෙන්නෙ ඇත්තටම ටුවර් එකක් යන උන්ට.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,827
    7,082
    113
    man singapore giye job set karaganna.ehema gihin job karana un innawa.mata kalin dawase giya uth dan ehe wada work pass ekak gahagena.wena gamanak yanna nemei ban giye
    පාස්පෝට් නම්බර් එකයි ජොබ් එක දෙන්නම් කිව්ව කම්පැනියෙ නමයි PM කරපන්. බ්ලැක් ලිස්ට් වෙලාද බලල දෙන්නම්. බ්ලැක්ලිස්ට් වෙලා නම් නැතුව ඇති හැබැයි
     
    • Like
    Reactions: Nidarshana_k

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,557
    23,024
    113
    චී ලංකාව
    නෑ පොත නෙමෙයි කොල්ල හිර වෙලා නෙ ඉන්නෙ, මෙතන අහපු එක හොඳයි.
    සිංගා යන්න පුලුවන් ඔයකියන විදියට, හැබැ්‍යි ආයෙ ඩිරෙක්ට්, සින්ගා එයාලයින් එකක යන්න. හැකි නම් මාස 3කට පස්සෙ යන්න
    අපරාදෙ සල්ලියි කාලෙයි නාස්ති නොකර කෝස් එකක් කරලා පැන්නනම් හරි.