Singer එකේ වවුචර් තියෙනවා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Singer එකේ වවුචර් තියෙනවා

    Singer එකේ වවුචර් එකක් තියෙනවා Rs.5000/= හෙට අනිද්දා මොනවා හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලා මට සල්ලි වගයක් ඕනි කරලා තියෙන නිසා Cash වලට මාරු කරනවා ලොකු උදව්වක් ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, මට company එකෙන් දුන්න එකක්,

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ado 5000 denawa machn HELP ekak washayen ganna kenek innawa nam kiyapan. beheth wagayak gannai kandi 2 hada gannai salli madi ekai
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Singer eken mukuth ganna na machan.
    Naththam aniwa mama ubata help ekak denawa.

    Uba beheth wagayak ganna one kiyapu nisa mama one nam ubta 5,000 dennam. Uba mata passe diyan. PM karapan bank details.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    Singer eken mukuth ganna na machan.
    Naththam aniwa mama ubata help ekak denawa.

    Uba beheth wagayak ganna one kiyapu nisa mama one nam ubta 5,000 dennam. Uba mata passe diyan. PM karapan bank details.

    එළ මචං , උදව් ඕනේ අයට උදව් කරන එක ලොකු පිනක්. පෙනුමට නැති වුණාට , ප්‍රශ්ණ වලින් මිරිකෙන මිනිස්සු අපි අතර කොච්චරවත් ඇති.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Singer eken mukuth ganna na machan.
    Naththam aniwa mama ubata help ekak denawa.

    Uba beheth wagayak ganna one kiyapu nisa mama one nam ubta 5,000 dennam. Uba mata passe diyan. PM karapan bank details.

    Bohoma pin machn wachana tikata hari eth mama salli nikan ganna hithak na mama ehema aran na office eken dunna ekak leave noda wadata awata. Singer eken ganna deyak na me welawe ekai puluwan kenek innwa nam kiyanna. :)