මචංලා singer finance එකෙන් සිංගර් ක්‍රෙඩිට් කාඩ් ගත්ත කවුරු හරි ඉන්නවද ,එක හොදයිද සිංගර් එකෙන් ගෙවන්න බඩු ගද්දි ගොඩක් discount හම්බෙනවා ඒක නිසා මම එකක් apply කරන්න ඉන්නේ ,පාවිච්චි කරන කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද