මම EPF එක ඇපයට තියල HDFC Bank එකෙන් 50% ලෝන් එක ගන්න හදන්නෙ.
Form එක ගම්පහ ඩිස්ට්‍රික් කාර්යාලයට දෙන්න ඔනේ.
කවුරු හරි කියනවද එ ෆොර්ම් එක බාර දෙන්න ඕනේ Office එක හරියටම තියන තැන
තව එම ලෝන් එක ගත්ත අය, පොඩ්ඩක් විස්තර කියනවද