සිංගර්.....මතක් කරන්න එපා ඕකුන්ට..... මම LED 3D TV එකක් ගත්තා..... ඒක ලෙඩ දුන්නා අරන් මාසෙන්...... ෆ්‍රිජ් එකක් ගත්තා...... ගෙනත් බලද්දි ඈතුලේ බිත්ති තැලිලා...... රිටර්න් කරා ඒක..... අළුත් එකක් දුන්නා..... ඒක පැය 8ක් තියලා ඔන් කරන්න ඕනා නිසා...... දවස් දෙක තුනකට පස්සේ ඔන් කරේ..... කූල් වෙන්නේ නෑ කියහන්කෝ..... දැන් සති ගානක් කම්ප්ලේන් කරලත්...... තවම මුකුත් නෑ......
අද අමතනවා රෙදි ජංගි ගැලවෙන්න ඕකුන්ට.....
![]()
උඹට ලැප්ටොප් ඕනා නම් ඒජන්ට් වොරන්ටි එක්ක අපි දෙන්නම්.....![]()
![]()


මතක් කරන්න එපා ඕකුන්ට..... මම LED 3D TV එකක් ගත්තා..... ඒක ලෙඩ දුන්නා අරන් මාසෙන්...... ෆ්‍රිජ් එකක් ගත්තා...... ගෙනත් බලද්දි ඈතුලේ බිත්ති තැලිලා...... රිටර්න් කරා ඒක..... අළුත් එකක් දුන්නා..... ඒක පැය 8ක් තියලා ඔන් කරන්න ඕනා නිසා...... දවස් දෙක තුනකට පස්සේ ඔන් කරේ..... කූල් වෙන්නේ නෑ කියහන්කෝ..... දැන් සති ගානක් කම්ප්ලේන් කරලත්...... තවම මුකුත් නෑ......
අද අමතනවා රෙදි ජංගි ගැලවෙන්න ඕකුන්ට.....