Singer Laptop win7 installation help...........

cool th

Junior member
  • Jun 13, 2008
    86
    3
    8
    aluthen gaththa singer lap ekakata win 7 install karanne kohomada ? lap on kalama efi shell eken load wela device map table kiyala details tikak pennanawa. dvd eka dala boot kalama dvd ekn boot wenne naha. shell command interface ekata avitha nawathinawa. mekata win 7 install karanne kohomada.... ?:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    UEFI/Legacy

    umba win 7 x64/x86 mokakda danna hadanne.x86 nam BIOS gihin UEFI off korapan.

    0844.clip_5F00_image004_5F00_thumb_5F00_645389EC.jpg


    6811.clip_5F00_image006_5F00_thumb_5F00_29F8140B.jpg


    Code:
    http://www.thomas-krenn.com/en/wiki/Installing_Windows_in_UEFI-mode


     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    UEFI ඔෆ්ෆ් කරන්න බැරි ලැප් නෑ බං...එහෙනම් legacy boot කියන එක enable කරලා..ආයිත් රී ස්ටාර්ට් කරලා f9 ගහලා CD rom එක සිලෙක්ට් කරලා එන්ටර් කරපන්...
     

    cool th

    Junior member
  • Jun 13, 2008
    86
    3
    8
    ජන්තු අයියා;17061800 said:
    UEFI ඔෆ්ෆ් කරන්න බැරි ලැප් නෑ බං...එහෙනම් legacy boot කියන එක enable කරලා..ආයිත් රී ස්ටාර්ට් කරලා f9 ගහලා CD rom එක සිලෙක්ට් කරලා එන්ටර් කරපන්...

    ehema option ekak hoyaganna naha.
     

    Attachments

    • DSC_0139.jpg
      DSC_0139.jpg
      35 KB · Views: 54
    • DSC_0140.jpg
      DSC_0140.jpg
      25.4 KB · Views: 50
    • DSC_0141.jpg
      DSC_0141.jpg
      25.4 KB · Views: 56
    • DSC_0142.jpg
      DSC_0142.jpg
      24.2 KB · Views: 46
    • DSC_0143.jpg
      DSC_0143.jpg
      24.6 KB · Views: 52
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    secure boot enabled කරලත් බලපන්..මටත් මතක නෑ බං ඔය රෙද්ද හරියට..HP ලැප් එකක නම් මම කලේ අර විදියට...උබත් ඕක රීස්ටාර්ට් කරලා F9 ගහලා බලපන්