මචන් double line තියෙන කොට කොහොමවත් overtake කරන්න බෑ නෙ.
එතකොට single line තියෙන කොට line eka කපන්නෙ නැතුව overtake කරන්න පුලුවන්ද ?
![]()
kapanna ba mama hithanne..puluwan. line eka kapalat puluwan mama danna widiyata single line nam, mokada overtake karaddi single line eka kapanne natuwa overtake karanna full amarui.


oka thamai prashne...kapanne nathuwa puluwanda kiyana ekamata mathaka widiyata singal line ekedi line kapala overtake karanna ba


eth dakunata harawanna puluwa.
double line ekedi dakunata harawannath ba


koheda ban ehema thawa line ekak thiyenne ?...mama dakala nane bansingle line තියනකොට ovetake කරන්න පුළුවන් ඒත් සමහර තැන් වල බැහැ.. single line එක එක්ක කඩ ඉරක් තියනම් කඩ ඉර තියන පැත්තෙන් විතරක් ඉස්සර කරන්න පුළුවන්

single line eka kapanne nathuwa pass karanna barida ?be mchn dakunata harawanna witarai puluwan...kada iri wala witrai ira penala pass karanna puluwan....

it is not about overtaking. if you can overtake without crossing the line (motor bike overtaking another) then there is no issue. if it is single line you can cross the line if and only if to turn right or to avoid accident. but if it is a double line then only to avoid accident.
vary lately there is another type which has single line on one side and normal line in other side. in this case rule applying for whatever the line in your side is applicable for you.






ඩබල් ලයින්-දකුණට හරවන්නත් බෑ ඉස්සර කරන්නත් බෑ
සිංගල් ලයින්-දකුණට හරවන්න පුලුවන් ඉස්සර කරන්න බෑ
කඩ ඉරි- දෙකම කරන්න පුලුවන්
ලර්නර්ස් එකේ උන්දෑ ඔන්න ඔහොම කිව්වා කියලා වගේ තමයි මතක ඒ දවස්වල


Beriya.Single era thiyana wita e ira kapala wahane pare anik paththata ganna puluwan( nawathwanna hari Harawanna hari) issara karanna beriya
prashne oka newe bans...single line waladith line eka kapala overtake karanna be. dakunata harawanna witharai puluwan.

