Fibre connection දැම්මොත් outputs 4ක් ගන්න පුළුවන්. නෝර්මල් ADSL connection එකකට 2ක් ගන්න bandwidth මදි වෙයි මම හිතන්නෙ. ඒත් clone කරල එකම චැනල් එක ටීවී දෙකේම බලන්න පුළුවන් විදියට ගන්න පුළුවන්. එතකොට ඉතින් bill දෙකක් එන්නෙ නෑ. ඕන චැනල් එක ඕන වෙලාවට ඕන ටීවි එකෙන් බලන්න හදන්න පුළුවන්.