single storey house cost

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මං හිතන්නෙ තනි තට්ටුවෙ ගෙයක් වගේ නම් මිලියන 5කින් වගේ ගොඩ දාගන්න පුලුවන් වෙයි. Finishing වලට තමා ගනන් වැඩියෙන්ම යන්නෙ. හදන තැන පොලොව අනුවත් වෙනස් වෙනවා. පයිල් ගහන්න වගේ සෙට් උනොත් මීට වඩා ගනන් යයි.
     
    • Like
    Reactions: akiRox

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,621
    113
    මට ගෙයි වැඩ වලට හතලිහකට කිට්ටූ වෙන්න ගියා. 2022වෙනකොට ඉවර උනේ. අනිතිම වැඩ ටිකට විතරක් ලොකු ගණන් සෙට් උනේ. කොහොමත් ඒ වගේ තුන්ගුණයක් කිට්ටු වෙන්න යයි. ගෙදර වැඩ යන කාලේ සිමෙන්ති හාරසිය ගානක් කොට්ටේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    7000-10000 per sq ft කියල ගොඩක් thread වල කට්ටිය දාල තිබ්බේ
     
    • Like
    Reactions: Lokka Ayya

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මට ගෙයි වැඩ වලට හතලිහකට කිට්ටූ වෙන්න ගියා. 2022වෙනකොට ඉවර උනේ. අනිතිම වැඩ ටිකට විතරක් ලොකු ගණන් සෙට් උනේ. කොහොමත් ඒ වගේ තුන්ගුණයක් කිට්ටු වෙන්න යයි. ගෙදර වැඩ යන කාලේ සිමෙන්ති හාරසිය ගානක් කොට්ටේ.

    400ද 1400 ද? (400 ට නම් සිමෙන්ති තිබ්බෙ නෑ. ඉස්සරත් කොට්ටයක් 800 - 1000 අතර ගානකට තමා ගියේ) දැනුත් සිමෙන්ති 1600 - 1800 වගේ අතර ගානකට යන්නෙ.

    ** තව එකක් තමයි බොසා, වැඩේ පටන් ගන්න කලින් කැමරා එකක් දෙකක් ගහපං. සමහර බාසාලා ගුල කෙලිනවා අපි බලං ඉන්නෙ නෑ කියලා තේරිච්ච ගමන් (ezViz -2 lenses PTZ එකේ නම් Motion හොදට වැඩ). Office එකේ ඉන්න ගමන් උනත් ශේප් එකේ බලන්න පුලුවන් Motion Alert එනකොට. 4G / Wifi හරි කැමරා දෙකක් වගේ අටවගනින්. පාඩු නෑ
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,621
    113
    400ද 1400 ද? (400 ට නම් සිමෙන්ති තිබ්බෙ නෑ. ඉස්සරත් කොට්ටයක් 800 - 1000 අතර ගානකට තමා ගියේ) දැනුත් සිමෙන්ති 1600 - 1800 වගේ අතර ගානකට යන්නෙ.
    දෙදහස් දාහතේ වැඩ පටන් ගත්තේය අවුරුදු දෙකක් විතරම තිබ්බේ හාරසිය පනහට කොට්ටේ. ඊළඟට අටසිය පනහා උනා. ඒ දවස්වල පන්දාහක් දුන්නාම කොට්ට දහයක් අරන් ඇවිත් ටැක්ටරේ ගානක් දීලා රුපියල් සීයක් විතර ඉතුරු හම්බවෙනවා. අන්තිමට රුපියල් තුන්දාහටත් ගත්තා කොට්ට දෙකක් බාත්රූම් එක හදන්න.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    දෙදහස් දාහතේ වැඩ පටන් ගත්තේය අවුරුදු දෙකක් විතරම තිබ්බේ හාරසිය පනහට කොට්ටේ. ඊළඟට අටසිය පනහා උනා. ඒ දවස්වල පන්දාහක් දුන්නාම කොට්ට දහයක් අරන් ඇවිත් ටැක්ටරේ ගානක් දීලා රුපියල් සීයක් විතර ඉතුරු හම්බවෙනවා. අන්තිමට රුපියල් තුන්දාහටත් ගත්තා කොට්ට දෙකක් බාත්රූම් එක හදන්න.
    2017 එහෙම තියෙන්න ඇති සමහරවිට, 2019 - 2021 වගේ සාමාන්යයෙන් 800 -1000 අතර තමා ගියේ. ඊට පස්සෙ 2500 + ගිහිල්ලා දැන් ආපහු 1600 - 1800 අතර වගේ තියෙනවා.
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,621
    113
    2017 එහෙම තියෙන්න ඇති සමහරවිට, 2019 - 2021 වගේ සාමාන්යයෙන් 800 -1000 අතර තමා ගියේ. ඊට පස්සෙ 2500 + ගිහිල්ලා දැන් ආපහු 1600 - 1800 අතර වගේ තියෙනවා.
    වැඩ ටික එකදිගට ඇද්දා 18 මැද වෙනකම්. බිත්ති බැදලා වහලේ ගහලා කොන්ක්‍රීට් දාලා උළුවහු තිබ්බාම අම්මා අසනීප උනා. එහෙන්ම අවුරුද්දක් විතර වැඩ නතර උනා. ඊලඟට වැඩ පටන් ගන්න කොට බඩු දෙකක් ගනන්. කෝරෝනා කාලේ ඉවර වෙනකොට වෝටර්බේස් එකයි බාත්රූම් එකයි ටයිල් වැඩ ටිකයි විතරයි ඉතුරු වෙලා තිබ්බේ ලොකු වැඩ වලට. ඒ දවස් වල තමා සිමෙන්ති හැංගුවේ. රට වටේ යන්න උනා අන්තිම කොට්ට දෙක හොයන්න. බඩු ටිකක් අඩු වෙලා. ඒ වුනාට දෙගුනේට වඩා වැඩියි අර ගනන් එක්ක.
     
    • Like
    Reactions: Lionzzz

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    දැන් නම් ගෙවල් කෙරුවාවට වඩා හදපු ගෙයක් ගන්න එක ලේසියි මං හිතන්නේ. මාත් ලංකාවට ආවම ගෙයක් ගන්න හිතන් ඉන්නේ හදන වෙලේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,789
    3,192
    113
    Malabe
    දෙදහස් දාහතේ වැඩ පටන් ගත්තේය අවුරුදු දෙකක් විතරම තිබ්බේ හාරසිය පනහට කොට්ටේ. ඊළඟට අටසිය පනහා උනා. ඒ දවස්වල පන්දාහක් දුන්නාම කොට්ට දහයක් අරන් ඇවිත් ටැක්ටරේ ගානක් දීලා රුපියල් සීයක් විතර ඉතුරු හම්බවෙනවා. අන්තිමට රුපියල් තුන්දාහටත් ගත්තා කොට්ට දෙකක් බාත්රූම් එක හදන්න.
    Mama 2009 ge hadanakotath cement bag eka Rs 850.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,621
    113
    Mama 2009 ge hadanakotath cement bag eka Rs 850.
    මතක් නැහැ බන් හරියට අටසිය පනහා වෙන්න ඇති එහෙනම්. ඕක ඒ දවස් වල හෙන අඩු ගනන් වලට ගියා කඩවල. රුපියල් සීයක් විතර වෙනසක් තිබ්බා කඩේ ගානයි ආන්ඩුවේ මිලයි අතර.