google input tools
Windows key ekath ekka space bar eka obala language eka change karanna puluwanda ban meken? Link ekak deepanko. mama kalin dagena hitiya ban. Dan aluth lap eke dammata passe type wenne issara kale wage singlish nemei wena reddak.

උඹ දුන්නු එකෙන් දාගත්තේ. ගින්දර වගේ වැඩ. දැන් මේ ඒකෙන් ටයිප් කරන්නෙත්. මගේ කලින් ලැප් එකේ මම දාගෙන තිබුනා බන්. Google Input Tools කියලා මතක තිබුනා. ඒ නිසා ගිහින් ඒකෙන් download කරන්න බැලුවා. Windows වලට download option එකක් තිබ්බේ නෑනේ බන්. අන්තිමට උඹ දීපු ෆයිල් ඒකෙන් trojan එක්කම දාගත්තේ.![]()

Crystal Shield Antivirus කියල එකක් තියෙනවා ඒකෙන් Scan කරපන්![]()
![]()

අර update කරන්න ඕනේ නැති virus guard එක නේද ඔය?
බලපන් ඌ මනුස්සයෙක්ට උදව්වක් කරලා අහගන්න කතා. ඉතින් කොහොමද කියාන්කෝ රටක් විදියට ඉස්සරහට යන්නේ?![]()

උන් windows වලට දෙන එක නැවැත්තුව නෙ :3
![]()