අවුලක් නෑ බං.. මේක පට්ටටයි.. ක්ලැසික් ඒවට තමා මං ආස..
http://www.hulkshare.com/dj-janaka/2014-old-hitz-original-calipso-mix
මචං මෙන්න මේකෙ වගේ මියුසික් වෙනස් කරන්න බැරිද..?

ඒ ටයිප් ගහන්න පුළුවන් ගොඩක් උන් බීට් වෙනස් කරල ගහනවට කැමති නෑනේ...ඒකයි ඔහොම ගැහුවේ...![]()
බීට් එකේ ලොකුවටම වෙනසක් වෙන්නෙ නෑනෙ මචං.. ලාවට වගේ වෙනසක් කරපං.. තියෙන බීට් අවුල් ගොඩක් ඒවයෙ.. අනික ඔක්කොම සිංදුවල එක ගාණට සවුන්ඩ් තියෙන්න හැදුවා නම් හරි.. සමහර සිංදුවල සවුන්ඩ් අඩුයි, සමහර ඒවයෙ වැඩියි..



)අවුලක් නෑ බං.. මේක පට්ටටයි.. ක්ලැසික් ඒවට තමා මං ආස..
http://www.hulkshare.com/dj-janaka/2014-old-hitz-original-calipso-mix
මචං මෙන්න මේකෙ වගේ මියුසික් වෙනස් කරන්න බැරිද..?


දැක්ක ගමං බෑවා. තාම ඇහුවේ නෑ.
ගොඩාක් ස්තූතියි ඈ...
(You must spread some Reputation around before giving it to DJU9 again.)

තවත් විනාසයක්....... ඒකත් අහලම බලමුකෝ......
You must spread some Reputation around before giving it to DJU9 again.
