ඔව්. මගේ වයිෆ්ගේ මම්මගේ තාත්තගේ (සීයගේ) නම ඩික් ඩි මෙල්middlesex, dickson![]()
පෙලක් උන්ට ඩික් කියල නමත් දානවඋන් නං පව්
![]()
ඔව්. මගේ වයිෆ්ගේ මම්මගේ තාත්තගේ (සීයගේ) නම ඩික් ඩි මෙල්middlesex, dickson![]()
පෙලක් උන්ට ඩික් කියල නමත් දානවඋන් නං පව්
![]()
ඔව්. මගේ වයිෆ්ගේ මම්මගේ තාත්තගේ (සීයගේ) නම ඩික් ඩි මෙල්
මහම්මද ?සොරි බන්. මම්මා නෙමෙයි. අම්මාකව්ද බං මම්ම කියන්නෙ ?මහම්මද ?
https://en.wikipedia.org/wiki/Wikipedia:Unusual_place_namesහම්බවුනා
![]()
https://en.wikipedia.org/wiki/Wikipedia:Unusual_place_names
ඔය ලිස්ට් එක බලහන්. ටහිකෙන නම් තියෙන්නේ..

සින්හල භාශාව පුලුවන්තරම් භාවිතා කරන්න ඉඩහදන්න ඔනේ.
අලුත් පරම්පරාවට ඒකේ තියන උපමා උපමේය, හාස්‍ය, විශේශයෙන් ප්‍රස්තාපිරුලු වගේ දේවල් හදුන්වාදෙන්න ඔනේ.ඉස්සරගියා සියත් එකේ ප්‍රෝග්‍රෑම් එකක් සින්හල භාශාවේ පද ගැන අර්තවිග්‍රහ කරන.
හැබැයි ඔය ඉන්ග්‍රීසියේ වචන වලට අපේසමහර උගත්තු විසින් දතකට පූට්ටුවෙන හාස්‍යජනක සින්හල පදහැදීම භාශාව අතහැරීමට හේතුවක් වෙනවා.
උදා.. අපි කවදාවත් විකට් එකට කඩුල්ල කියන්නෑ.
ට්‍රිප් එකට, පැන එන ඇදහැලෙන වහලුව කියන්නෑ.
රාගම ටෙලිකොම් එකේ මෙහෙම තියනවා
බාහිර රෝපන නඩත්තු අන්ශය.
ඒක සින්හලෙන් කියෙව්වොත් ලොවෙත්තේරෙන්නෑ.හිතෙන්නේ පැලැතවානක් කියලා.
ඒත් තේරෙනවා මෙහෙම කිව්වොත්
outside plants maintenance unit.
මම අදහස් කලේ වඩා පැහැදිලි ඉංග්‍රීසි වචනය පාවිච්චි කරන එක ගැන නෙවෙයි. සිංහල වචන සිංහල විදියටම වෙනස් කරන එක ගැන තේරුමක් නැතුව. තව කසි කබල් විදියට අනවශ්‍ය විදියට ප්‍රසිද්ධ මාධ්‍ය තුල භාවිතාව. එතනින් ගියාම සෝබනේට නැත්නම් ට්‍රෙන්ඩ් ෆොලෝ කරන්න හිතලා හැමෝම භාවිතා කරන අලුතෙන් හදන් නිතර පාවිච්චි කරන වචන ගැන.

https://en.wikipedia.org/wiki/Wikipedia:Unusual_place_names
ඔය ලිස්ට් එක බලහන්. ටහිකෙන නම් තියෙන්නේ..