Sinhala විනාශය

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
middlesex, dickson :rofl: :rofl:
පෙලක් උන්ට ඩික් කියල නමත් දානව :baffled: උන් නං පව් :sorry:
ඔව්. මගේ වයිෆ්ගේ මම්මගේ තාත්තගේ (සීයගේ) නම ඩික් ඩි මෙල්
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හම්බවුනා :D

24072477_6QratYOREyYH9A4M2BOOTc_MnL7XS4Re6ivdbRd2mVM.jpg

Q44b-rnKJe6LWS0TGY9frMeklAm5NyLetTNSk-CbHsLtgiJiLWsdotog1U8WIQ0i46kBOVZAoj5Cp2e9LorK
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,936
    5,560
    113
    භාෂාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒක ඉතිං එහෙම තමා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    සින්හල භාශාව පුලුවන්තරම් භාවිතා කරන්න ඉඩහදන්න ඔනේ.
    අලුත් පරම්පරාවට ඒකේ තියන උපමා උපමේය, හාස්‍ය, විශේශයෙන් ප්‍රස්තාපිරුලු වගේ දේවල් හදුන්වාදෙන්න ඔනේ.ඉස්සරගියා සියත් එකේ ප්‍රෝග්‍රෑම් එකක් සින්හල භාශාවේ පද ගැන අර්තවිග්‍රහ කරන.

    හැබැයි ඔය ඉන්ග්‍රීසියේ වචන වලට අපේසමහර උගත්තු විසින් දතකට පූට්ටුවෙන හාස්‍යජනක සින්හල පදහැදීම භාශාව අතහැරීමට හේතුවක් වෙනවා.

    උදා.. අපි කවදාවත් විකට් එකට කඩුල්ල කියන්නෑ.
    ට්‍රිප් එකට, පැන එන ඇදහැලෙන වහලුව කියන්නෑ.

    රාගම ටෙලිකොම් එකේ මෙහෙම තියනවා

    බාහිර රෝපන නඩත්තු අන්ශය.
    ඒක සින්හලෙන් කියෙව්වොත් ලොවෙත්තේරෙන්නෑ.හිතෙන්නේ පැලැතවානක් කියලා.

    ඒත් තේරෙනවා මෙහෙම කිව්වොත්

    outside plants maintenance unit.
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo

    මම අදහස් කලේ වඩා පැහැදිලි ඉංග්‍රීසි වචනය පාවිච්චි කරන එක ගැන නෙවෙයි. සිංහල වචන සිංහල විදියටම වෙනස් කරන එක ගැන තේරුමක් නැතුව. තව කසි කබල් විදියට අනවශ්‍ය විදියට ප්‍රසිද්ධ මාධ්‍ය තුල භාවිතාව. එතනින් ගියාම සෝබනේට නැත්නම් ට්‍රෙන්ඩ් ෆොලෝ කරන්න හිතලා හැමෝම භාවිතා කරන අලුතෙන් හදන් නිතර පාවිච්චි කරන වචන ගැන.
     
    ela :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    මේ ඉන්නේ ලිං ගෙම්බෙක් යකෝ ඒ කාලේ තිබ්බ සිංහලද දැන් තියෙන්නේ . උතුමානෙනි වඩින්න පසන්න කියනවද රජ කාලේ වගේ ඊටත් කලින් තිබ්බේ පාලි වගේ , බ්‍රමීය අක්ෂර අරන් බලහන් සිංහල භාෂාව හැදුන හැටි . කාලයක් එක්කම භාශාව දියුණු හරි වෙනසකම්වලට හරි ලක් වෙනවා එහෙම කියලා මැරෙන්න කෑ ගහල වැඩක් නෑ . කෑ ගැහුව කියල නතර වෙනවද නෑ. මේකත් ලංකාවේ දේශපාලනේ වගේ , වෙනසක් ඕනේ ඒත් වෙන්නේ නෑ . දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටන් බන් . ලංකාවේ වෙනස් කරන්න පුලුවන් එක දෙයක් කියහන් මොකවත් බෑ. මේක ලිදක් ලිදේ ඉන්න ඕනේ ලිං කටෙන් පේන අහසයි ඉදල ඉදල වැටෙන රොඩු ටිකයි එක්ක තමා,