අදහස නම් හොදයි..
බුදු දහම ගැන තියෙන web site නම් තියෙනවා..එලකිරි religious forum එකෙන් ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන්.අනිත් අය ගාව තියෙන විස්තරත් දුන්නා නම් එලට කරන්න පුලුවන්..![]()
හැමොගෙම දෙයක් කරන්න නම් ෆෝරම් එකක් පටන් ගන්න එක තම්යි හොඳ. එතකොට අපිම මැරීගෙන විස්තර එකතු කරන්න ඕන නෑ. අනික අපේ ඉලක්කය වෙන්න ඕන බුද්ධාගම නොදන්න එහෙත් අනුගමනය කිරීමට කැමති පිරිසයි![]()
Ekath aththa,so The part eka ain karal Buddhist witharak use kara nam hari ne,you know Buddhist.org wage![]()
niyama vadak machan,,puluvan onima help ekak dennam..+4
anyway good luck machannice will see machan by the way thanks

forum ekak dammoth wenne machan methana wena dema neda? anyagamikayan awith apema site eka athule apitama banala yana eka, ethakota site ekata ena ayatath ewa penawa, awankawama buddagama adahana ayata ewa balan inna ba, nikanma forum ekata bahina kalaawa enawa,
onama kenekuta thamange langa thiyana deyak site management ekata send karanna puluwan, aniwaryenma e ewana dewal ewapu userge naminma thamayi site eke watenne.

මේකට තමයි
User ban
email ban
ip ban
host ban
country ban
කියලා හතරක් තියෙන්නෙ![]()


Okata ponna buddha ge jungle puk gathawath dapang![]()
මේකට තමයි
User ban
email ban
ip ban
host ban
country ban
කියලා හතරක් තියෙන්නෙ![]()
mehe normal slt ayata danna puluwan user ban,email ban withara ne![]()
user and email ban walin witharak forum ekak shape eke thiyaganna amarui,penawane me dawaswala elakiri eke watena post
ip ban ba static ip newei,host ban nam therumak na,lanka we indan spam karana ekek ta country ban kalot ithin![]()
![]()


so truehttp://sadahamsuwaya.tk/
me site eka mama free gogle group ekakata hadala dunna non profit web site ekak ... meka mama host kakrala tiyene free ... meka diyunu karana kamatida
බයවෙන්න දෙයක් නෑ බං මොකද පලවෙනි දවසෙ ලක්ෂයක් රෙජිස්ටෙර් වෙන්නෑනේ. කට්ටිය වැඩිවෙනකොට කොන්ට්‍රොල් කරන කට්ටියත් ශේප් එකෙ වැඩි කරනවා.
mehe normal slt ayata danna puluwan user ban,email ban withara ne![]()
user and email ban walin witharak forum ekak shape eke thiyaganna amarui,penawane me dawaswala elakiri eke watena post
ip ban ba static ip newei,host ban nam therumak na,lanka we indan spam karana ekek ta country ban kalot ithin![]()
![]()

hondayi site deka combine wela karamu
අන්න නියම වැඩක් මමත් පුලුවන් විදිහිඅට උදව් කරන්නම්.. මෙත්මග.කොම් වගේ නමක් දැම්මොත් කොහොමද
oya kiyana hatharama ban elakiri eketh thiyanawane, eth umbe comment eke yata thiyana comment eka balapanko mokada wela thiyenne kiyala

site dekak oneda.. one nam mama meka dennam one kamathi widihakata karapan...