Sinhala Bawudda Hemoma Enna, Podi Wedakata Upadesak Deepalla,

Me Wade Karanna Puluwan Weyida? Beriweyida?

  • Meka Sarthaka Wenawa

    Votes: 110 96.5%
  • Meka Asarthaka Wenawa

    Votes: 4 3.5%

  • Total voters
    114
  • Poll closed .

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    aha mama hithuwe uba idea ekak idiripath kara kiyala
    elane ban ela ela den thamai ube wede hariyatama pehedune
    ape uparima sahayogaya
    ape de rekaganna apima thamai katayuthu karanna ona

    idea ekaknam withara thamayi ithin thibbe, eth set ekama help karanawa keewatath passe aye mokatada ban bala bala inne neda? ithin wade patan gatta,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    idea ekaknam withara thamayi ithin thibbe, eth set ekama help karanawa keewatath passe aye mokatada ban bala bala inne neda? ithin wade patan gatta,
    ela ela ban wede karapan lesatama
    apith set wenawa ube site ekata
    ekenma maxza onna
    dennam hoda letters videos pics ona tharam
    ape thaththage collection eken hoda proyojanayak ganna heki ekenma
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    වැඩේ දිගටම කරගෙන යමු. මමත් උදව් කරන්නම්.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    api dupath baudhayanta udaw karanna widiyak hadanna ona ehama nokara nikan pirith ho bana kiyawa kiyawa idala wadak na ....Olcott thuma aramba karapu prathama baudhdha pasala naga sitawamu kiyala mama danata awrudu 2kata kalin pitiye appu saha ohuge nadayata adahasak idiripath kara namuth wadak une na.:no:....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නියම වැඩක් සහෝදරයා...
    11.gif

    ඕන උදවුවක් කරනවා මේ වගේ හොද වැඩක් වෙනුවෙන්...:)
    බණ ,පිරිත් ඕන තරම් තියෙනවා..ඕන වෙලාවක ඉල්ලන්න .
    අප් කරලා දෙන්නම්....
    :cool:
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මේකයි සිද්දිය මචන්ලා, අපි මෙතන තම්බින්ට බැන බැන ඉඳල වැඩක් නැහැනේ, අපි බවුද්දයෝ විදියට මොනවා හරි දෙයක් කරන්න ඕනේ, මේ ලගදී මට හදිස්සියකට ඕන වෙලා, අන්තර්ජාලේ හැමතැනම හෙව්වා පැය 3 ක් 4 ක් දාන්න බණ ටිකක්, එත් මට හොයා ගන්න බැරි උනා, ඉතින් මට හිතුන ඉගන ගත්තු දෙයින් වැඩක් කරන්න කියල, නොමිලේ ඕනෑම බුදු දහමට අදාළ දෙයක් ලෝකේ ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන් විදියට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ,
    ඒකට
    පොත් පත්
    කවි බණ
    පිරිත්
    බණ දේශනා
    බෝධිපූජා කවි
    ජාතක කථා
    ඔයාලගේ පන්සල් වල ගමේ සංවිධානය කරන ආගමික වැඩසටහන් වල විස්තර
    වගේ අපේ ආගමට අදාළ වන හැම දේම දාල හදන්න,

    මොකද ඔයාල කියන්නේ? මගේ අදහස හොඳයිද? මේකට ඔයාලගේ උදව් මට දෙනවද? එහෙම වෙබ් අඩවියක් පටන් ගන්නවානම් ඒකට දාන්න හොඳ නමකුත් යෝජනා කරන්න, එත් එක සරල කෙටි නමක් වෙන්න්න ඕනේ, ඕනෑම කෙනෙකුට මතක හිටින සහ සිංග්ලිෂ් වලින් ලියද්දි පැටලෙන්නේ නැති අකුරු තියන එකක් වෙන්නත් ඕනේ


    Onna Ehenam Vote Kala Hamotama Kiyanawa Oyaalage Hayiyen Mage Mahansiyen Me Weddi Site Eke Home Page Eke Weda Iwarayi
    Thread Eka Patan Gaththe 11.38AM Dan 16.29PM
    :yes::yes::yes:

    Ehenam Ithin Umbala Gaawa Thiyana Buddagamata Sambanda Dewal Mata Mediafire upload karala PM ekak ho mail ekak daanna, [email protected] ekata

    බොදු අයියේ උඹට පින් මේ වගේ දෙයක් කරන එක ලොකු පින් සිදු වන වැඩක් :)
     

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    ඉතා අනර්ග බොහෝ පින් සිදුවෙන කුසල කර්මයක්... ධර්ම ප්‍රචාරය මංගල කාරණයක් බව බුදුන් වදාලා... අපේ නොමසුරු සහයෝගය ඔබට ලබා දෙමි...

    මම දැනට සම්බන්ද වී සිටින බොහෝ වෙබ් අඩවි ඇත, ඒ අතරින් පහත සඳහන් වෙබ් අඩවි විශේෂයි... අපට අවශ්‍ය බොහෝ කරුණු කාරණා එහි ගැබ් වී ඇත...

    www.aathaapi.org

    මෙයින් ත්‍රිපිටකය ඇතුළු විශාල බෞද්ධ අත් පොත් ප්‍රමයක්ද, සුත්‍ර දේශනා ඇතුළු ධර්ම සාකච්චාද ඔබට ලබා ගත හැකි...

    www.dhammikaweb.com

    මෙම වෙබ් අඩවියෙන්ද විශාල ප්‍රමාණයෙන් ධර්ම දේශනා සහ ධර්ම කරුණු ලබා ගත හැකි...

    විශේෂ යමක් කිව යුතුයි... අද ලංකාව තුලත් පිරිසිදු ථෙරවාදයට බලපෑම එල්ල කරන ථේරවාදය පිරිහන්නට උත්සහ දරන මහා ප්‍රසිද්ද හාමුදුරුවරුන් නොපෙනෙන සේ ක්‍රියා මාර්ග ගෙන ඇත... ඔවුන්ගේ වෙබ් අඩවි තුලින් සාවද්‍ය කරුණු ජනතාවට ඉදිරිපත් වෙයි... තවද අප මෝඩ බෞද්ධ නාලිකා ඔවුන්ව පෝදීන සාකච්චා සඳහාද මාද්‍ය නාලිකා වලට ආරාදනා කරයි...

    එම නිසා ඔබ, බෞද්ධ කරුණු සෙවීමේදී බොහෝ පරිස්සම් වී නිර්මල බුද්ධ වචනය පමණක් බොහෝ ජනයාගේ හිත සුව පිණිස ප්‍රචාරය කරන්න... එසේ කිරීමට ඔබට ශක්තිය දෛර්ය ලැබේවා... සියල්ලටම හැකි ඉක්මනින් ධර්මවබෝදය වේවා!!!

    චිරං තිට්ඨතු සද්ධම්මෝ..!!! තෙරුවන් සරණයි..!! :)
     
    Last edited:

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    man aasa nha ban PHP ho softwares ho templets use karala weda karanna

    amaaru unath akuren akura athinma liyala thamayi goda ganne site eka.


    macho mama me keyanne ubawa discourage karana nemai hode :D
    HYML walin owa karana eka practical na ban ubata wenama paid ekek danna wei oka karanna ubata HTML dagena update kara kara inna time ekata tawa artical deka tunak lesiyenma danna puluwan CMS (Wordpress Jommla Blogger)walin kotana eka uba kohomath karanna wenawane unicode walin but update waladi marenna wenne kollo ubata tawa hoda deyak karanna puluwan welawa taama nasti wenne poddak hitala balapan waradawa hitanna epa hode mata hituna de keuwe :D

    Budusaranai