Sinhala Blog

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව

    මිහින් එයාර්, ශ්*රී ලාංකීය ධනය පිටරට පැටවූ අපේ කා*ලයේ මහා මූල්*ය සුනාමිය. අතිගරු වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්*රියාත්මක කරන ලද මිහින් එයාර් ව්*යාපෘතිය හරහා බලාපොරොත්තු වූයේ අඩු වියදමකින් විදේශ ගමන් යාම සඳහා මෙම ආයතනය බිහි කරන ලද්දේ වුවද මේ හරහා සිදුවූයේ ලංකාවේ ආර්ථික තත්ත්වය තිබූ තැනින් තවත් පහළට වැ*ටීම පමණකි. මේ ආයතනය අරඹා මාස 11ක් ඇතුළත රුපියල් කෝටි 300කට ආසන්න අලාභයක් ලබා ඇතැයි මාධ්*ය හරහා සත්*යගරුකට දැනගැනීමට ලැබිණ. එය නිසැකයෙන්ම මෙය කියවන ඔබටත් දැනගැනීමට ලැබෙන්නට ඇත.

    ශ්*රී ලංකා ආණ්ඩුව දැන් යුද්ධය පෙරට ඉදිරිපත් කරමින් ඔවුන්ගේ වැරදි සියල්ලම සඟවා ගැනීමට උත්සාහ දරණ බව පෙනේ. මෙම අලාභය මඟහරවා ගත්තානම් ආණ්ඩුවට වර්තමානයේ එල්ලවෙන චෝදනා වලින් අවම තර*මේ 50%කින් වත් අවම කරගැනීමට හැකිවනු ඇති බව නිසැකය.

    එම අලාභය සුනාමි ඛේදවාචකයෙන් අවතැන්වූවන්ට නිවාස තනාදීමට, විදේශ ණය ගෙවාදැමීමට හෝ අවමතර*මේ යුද්ධයටවත් වියදම් කරේ නම් දුකක් නැත. නමුත් සිදුවූයේ අනෙකකි. සියළුම මුදල් රටින් පිටට ගලාගොස් ඇත. ඒ අනුව ශ්*රී ලංකාවේ ලොක් ආර්ථික ශක්තිය සෑහෙන දුරට අවම වී ඇති අතර ශ්*රී ලංකාවෙන් එපිටට මුදල් ගලා*යාවේ වේග*ය වැඩිවීමත් ලංකා*ව තුලට ගලා*එන මුදල් ප්*රමාණය අඩුවීමත් නිසා ශ්*රී ලංකාවේ ආර්ථික අර්බුධය තවත් නොබෝ කලෙකින් උච්ජත්වයට පත්වෙනු ඇත. මිහින් එයාර් ඛේදවාචකය ලාංකේය ආර්ථිකය බලපා*න්නේ ඒ අයුරිනි. එය අලාභයන් නැවත ලංකාවේම ආ*යෝජනයකට යෙදුනේනම් කම් නැත එය වක්*රව හෝ ලාංකේය ආර්ථිකයට මිශ්*ර වන්නේ නම් කිසිදු අලාභයක් වන්නේ නැත. මිහින් එයාර් ආයතනයේ ලොකු පුටුවල උන් නිලධරයන්ට ගෙවන ලද අතිවිශාල වැටුප් පරිමාණයද මෙම කඩාවැටීමට හේතුවක් වන්නට ඇත. එමෙන්ම මෙම ආයතනය විසින් කාබාසිනියා කරන ලද තෙල් ප්*රමාණය හරහා තවත් විශාල ගැටළු රාශියකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවිය.

    එබැවින් මෙම ආණ්ඩුව ශක්තීමත් වීමට නම් දැන් කර යුත්තේ තව තවත් මැති ඇමති ධූර ලබාදී හිස් ගෙඩි වලින් පමණක් ශක්තිමත් කර නොගෙන, මෙවන් ආර්ථික කාබාසිනියාතුමන්ලා නීතිය හමුවට ගෙන නිසි දඬුවම් ලබාදී *පාඩු වූ මුදල් ප්*රමාණයෙන් අඩක්වත් රැඟෙන රටෙහි ආර්ථික දියුණුවට යෙදවීම තුලින් මහජන ප්*රසාදය ලබාගැනීමය. නමුත් සිදුව ඇත්තේ අනෙකකි. මිහින් එයාර් කඩාවැටීමට ප්*රධාන වශයෙන් දායක වූ අයෙක් හම්බන්තොට වරාය ඉදිකිරීමේ කටයුතුවල ප්*රධාන තනතුරකට පත්කොට ඇත.

    හම්බන්තොට වරායටද අත්වන්නේ මිහින් එයාර් ඛේදවාචකයමද? අහෝ! ඛේදයකි!!
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    hemantha33 said:

    :yes: :yes: