Sinhala Blog

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව


    Vanderbilt Universityහි කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ කළහකාරී හැසිරීම්, Dopamine නමැති ස්නායුසන්නිවේදකය නිකුත්වීම උත්තේජනය කරන බවයි. Dopamine සංතෘප්තිය ඇතිකිරීමට හේතුවන ස්නායුසන්නිවේදකයකි.
    මෙම පර්යේෂණයේදී මීයන් ගේ කලහකාරී හැසිරීම් නිරීක්ෂණය කරන ලදී. මීයන් ගේ කලහකාරී හැසිරීම් Dopamine අනුග්*රාහකය (receptor) අක්*රීය කරන ඖෂධයකින් අඩුකරන බවද නිරීක්ෂණය කරන ලදී.