ewa 2k withara ara gatta. eth anith ewaye nam witharai dekke. ewa ganne kohomada? navel witharaida thiyenne? wena poth nedda? pariwarthana poth nedda? pariwarthana godak hondai. me poth gena kiwwata thanks.
මෙහෙමයි ( නංගිද අක්කද මචන් ද මන්ද)

ඔතන පොත් ටික දාන්නෙ අපේ අය ස්කෑන් කරල නෙ හොරාට දන්නෙත්

ඉතින් තියෙන්නෙ තම තමන් ගාව තිබිල ස්කෑන් කරල දාපුවා
නම නෙවේ ත්රෙඩ් එක දිගටම කියවන් යන්න අග ඉදන් මුලට කියවන්න මොකෝ මුලද දාපු ලින්ක් දැන් ඇක්ටිව් නැතුව ඇති
හොද පොතුත් තිබ්බා ලව් ස්ටෝරි ඇරෙන්න මැද හරියෙ ත්රෙඩ් එකේ
පොත් ගන්න එයාල පොතේ නමත් එක්ක ඒක හොස්ට් කරල තියෙන සයිට් එකේ ලින්ක් එකක් දාලා ඇති ඒකෙන් බලල ඩවුන්ලෝඩ් කර ගන්න

