Income Tax Payment

lilman

Well-known member
  • May 10, 2009
    42,172
    56,734
    113
    Colombo
    bank ekenda danna oni?
    Screenshot-2026-11-25-172552.png
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,985
    1,293
    113
    මගේ කාමරේ


    ඕකේ විදියට ගෙවන්න. DIN එක දන්නෙ නැත්නම් ඔකේ එන 25260 DIN එක බලලා ගෙව්වා නම් හරි. නැත්නම් මේක බලලා DIN එක හොයාගන්න.



    ඕක ගෙවන්න ඔනේ සැප්තැම්බර් 30ට කලින්. කමක් නෑ දැන්වත් ගෙවන්න ලබන අවුරුද්ද්ට දඩයක වදියි.