sinhala font for samsung galaxy s5

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    galaxy-s5.png





    :):):)

    යාළුවනේ,,,,
    samsung galaxy s5 එකක් ලැබුනා.
    මේකේ fb එකේ එහෙම තියන සිංහල අකුරු පෙන්නන්නේ නැහැ නේ.
    මේකට මොකද කරන්න ඕනි
    root කරන්න කියන්න නම් එපා ..

    :(
     
    • Like
    Reactions: IveyStyle

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,364
    16,011
    113
    ඒ මොකෝ බං.LG Phone වලනම් ඵළටම පේනවා..මම හිතුවේ samsung වලත් පේනව කියලා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ මොකෝ බං.LG Phone වලනම් ඵළටම පේනවා..මම හිතුවේ samsung වලත් පේනව කියලා.
    :(
    මමත් හිතුවේ එහෙමයි බන්
    පේන්නේ නැහැ බන් කොටු කොටු වැටෙනවා
    රෙද්දේ සොන්සුන් :growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    galaxy-s5.png





    :):):)

    යාළුවනේ,,,,
    samsung galaxy s5 එකක් ලැබුනා.
    මේකේ fb එකේ එහෙම තියන සිංහල අකුරු පෙන්නන්නේ නැහැ නේ.
    මේකට මොකද කරන්න ඕනි
    root කරන්න කියන්න නම් එපා ..

    :(

    බම්ප්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,364
    16,011
    113
    :(
    මමත් හිතුවේ එහෙමයි බන්
    පේන්නේ නැහැ බන් කොටු කොටු වැටෙනවා
    රෙද්දේ සොන්සුන් :growl:

    මාත් ඔය ගැන දන්නේ නෑ බං.බලමු දන්න ඵකෙක් සෙට් වෙයි.sony,htc ෆෝන් වල නම් සිංහල පේන්නේ නෑලු බං.