Sinhala Font help pls

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මචන් හල් කිරීම word වල කරහම වෙනස් වෙනව මේ විදිහට. මම ucse singlish converter එකෙන් ටයිප් කරල copy phaste එකෙ
     

    Attachments

    • prdana.JPG
      prdana.JPG
      12.5 KB · Views: 102

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    Os eka windows 7 da 10 da?
    7 waladi nm sinhala unicode kit eka da ganna one...
    10 wlai nm add a key board gihin sinhala keybord ekak add kara ganna...
    10 wlata sinhala unicode kit eka install karanna epa... unicode fonts install karanna yannath epa...
    mata hitena widiyata ota sinhala unicode fonts godak install karala wage..
    Puluwn nm ea okkota tika ayn karala sinhala key bord eka add kara ganna....
    matath ohoma ekak wela... sinhala unicode fonts okkoma ayn kalamai hari giye....
     

    gmhgraphic

    Member
    Oct 5, 2020
    8
    1
    12
    3
    සයිට් දෙක තුනකට ගිහ්ල්ලා දගලන්න ඕනි නේ මචන්. මේ සයිට් එකට යන්න. ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්.
    Type කරන්නත් පුලුවන්. Convert කරන්නත් පුලුවන්.
    Link: Type in Sinhala


    SMS ගහන විදියට පලවෙනි කොටුවෙ ටයිප් කරන්න.
    කන්වර්ට් කරන්නත් පුලුවන්. දෙකම එකම තැනකින්