හුගක් දෙනෙක් හොය හොයා හිටිය ෆොන්ට් එකක්.. (මමත් ඇතුලුව).. සමහර උන් ගාව ඇති නැතිඋන් මෙන්න මේක අරගනින්.. මම මීට කලිනුත් එලකිරි එකෙනුත් ඉල්ලුවා ෆොන්ට් එක.ඒත් හම්බ උනේ නෑ.එක්කෙනෙක් නම් Rs100 ඉල්ලලා තිබුනා ෆොන්ට් එක දෙන්න.මට සල්ලි එපා උබල තියාගනිල්ලා.
මට ෆොන්ට් එක හම්බ උනේ https://www.facebook.com/GraphicDesignSinhala/ ඔන්න ඔය FB පේජ් එකේ තිබිලා..දෙයක් හම්බ උනහම බෙදා හදාගෙන කන එක හොද පුරුද්දක් නේ.. එහෙනම් අපි ගියා..


මෙන්න මෙතනින් ගනින් ෆොන්ට් එක..
http://www.mediafire.com/file/xjj7r0takpbs276/graphic_design_sinhala_10.ttf/file
Last edited:

