හම්බුනා ♥

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඔන්න මම හොය හොයා හිටිය මේ ෆොන්ට් එක මට හම්බුනා.:P

    කිරියෙ,
    Vitaski119 කියන මේ යාලුවා තමා
    මට ලින්ක් එක හොයල එව්වෙ. මමත් ඒ ලින්ක් එකම පහල දාන්නම්.


    http://www.mediafire.com/file/xjj7r0takpbs276/graphic_design_sinhala_10.ttf/file


    JNMTfkQ.jpg



    මේක ගොඩ දෙනෙක් ලග ඇති. නැති අයත් මේක හොයන අයත් වෙනුවෙන් ආයෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ. ජය!:love:


    මේකත් අහ අහම ඕක ට්‍රයි කරපල්ලා:D