Sinhala Funny Clips

SEkanayeka

Member
Jul 18, 2012
65
6
0
:D
K.K.V.Tarzan Bappa Policiya polish karai කෙ කෙ වි ටාසන් බාප්පා පොලීසිය පොලිෂ් කරයි :D:D:D
 
SEkanayeka

Member
Jul 18, 2012
65
6
0
ලේනා ජම්බු ගගේ අයෙ නගී අයේ බහි

Lena jambu gahe aye nagi aye bahi by amda:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

SEkanayeka

Member
Jul 18, 2012
65
6
0
ශ්‍රී ලංකාන් ඇම්ඩා බේකරියයෙන්ම

:lol::lol::lol::lol::lol::lol::lol::lol: පාන්දර දෙකට බබෙක් වඩාගන මෙහෙට එන්නෙ මොකද
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචංලා...මේ ලින්ක් එකෙන් උඹලට මෑතකදී ගිය ටාසන් බාප්පගේ,

    1. [*]බූරුවන්පැලැස්ස(කෝරලේ මහත්තයා ප්‍රෝග්‍රෑම් එක වගේ එකක්)
      [*]නාඩගම (අපේ ලංකාවේ දේශපාලනයේ වන ඇත්ත සිදුවීම් ඇසුරෙන් සකස් කරපු නාට්‍යය)
      [*]ඕ.එයි.සී. ටාසන් (අපේ පොලිසියේ ඈයෝ කරන ගොන් වැඩ..)
      [*]දවසේ අප්සෙට් ගීතය
      [*]ටාසන්සැට් චන්ද්‍රිකාව (මේක පට්ට...)
    රයිෆල් කට් ෆන් එඩිටඩ් (අපේ දේශපාලනය කරන එවුන්ගේ ගොන් කතා උන්ගේම කටහඩින්)
    http://sirasa.com/programs-list/podcast

    මේකේ දාලා තියෙන්නේ මෑතකදී ගිය ඒවා විතරයි...
    මගේ ලග ලොකු කලෙක්ෂන් එකක් තියනවා...ටික ටික දාන්නම්...

    මචංලා..මේකත් කියන්න ඕනා...මිනිස්සු හවසට රේඩියෝ අහන්න ගත්තේ සිරසේ ටාසන් බාප්පා නිසා...සුපිරිම වැඩ්ඩො ටිකක් කරන්නේ මේක (ටාසන් බාප්පා,චාමික රොෂාන් ලියනගේ, ප්‍රසාද් චතුරංග ලියනාරච්චි, ලොකු බාප්පා, නන්දන, මහේෂි ඇතුළු දක්ෂයින් රැසක්)
    අතිශය සාර්ථක වැඩසටහනක්....ඔයාලත් කැමතිනම් අහන්න පුළුවන්...සතියේ දවස්වල හවස 4 ඉදන් 6 වෙනකං..සිරස එෆ් එම්..හා http://sirasa.com/ වෙබ් අඩවියෙන්...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචංලා...මේ ලින්ක් එකෙන් උඹලට මෑතකදී ගිය ටාසන් බාප්පගේ,

    1. [*]බූරුවන්පැලැස්ස(කෝරලේ මහත්තයා ප්‍රෝග්‍රෑම් එක වගේ එකක්)
      [*]නාඩගම (අපේ ලංකාවේ දේශපාලනයේ වන ඇත්ත සිදුවීම් ඇසුරෙන් සකස් කරපු නාට්‍යය)
      [*]ඕ.එයි.සී. ටාසන් (අපේ පොලිසියේ ඈයෝ කරන ගොන් වැඩ..)
      [*]දවසේ අප්සෙට් ගීතය
      [*]ටාසන්සැට් චන්ද්‍රිකාව (මේක පට්ට...)
    රයිෆල් කට් ෆන් එඩිටඩ් (අපේ දේශපාලනය කරන එවුන්ගේ ගොන් කතා උන්ගේම කටහඩින්)
    http://sirasa.com/programs-list/podcast

    මේකේ දාලා තියෙන්නේ මෑතකදී ගිය ඒවා විතරයි...
    මගේ ලග ලොකු කලෙක්ෂන් එකක් තියනවා...ටික ටික දාන්නම්...

    මචංලා..මේකත් කියන්න ඕනා...මිනිස්සු හවසට රේඩියෝ අහන්න ගත්තේ සිරසේ ටාසන් බාප්පා නිසා...සුපිරිම වැඩ්ඩො ටිකක් කරන්නේ මේක (ටාසන් බාප්පා,චාමික රොෂාන් ලියනගේ, ප්‍රසාද් චතුරංග ලියනාරච්චි, ලොකු බාප්පා, නන්දන, මහේෂි ඇතුළු දක්ෂයින් රැසක්)
    අතිශය සාර්ථක වැඩසටහනක්....ඔයාලත් කැමතිනම් අහන්න පුළුවන්...සතියේ දවස්වල හවස 4 ඉදන් 6 වෙනකං..සිරස එෆ් එම් 160.5 / 106.7..හා http://sirasa.com/ වෙබ් අඩවියෙන්...
     
    SEkanayeka

    Member
    Jul 18, 2012
    65
    6
    0
    Tarzan bappage අප්සෙට් සිංදු A tiyanawa B koo

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ටාසන් බාප්පාගේ පට්ට සිංදුව