Sinhala HTML Web Developing Tutorial

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    HTML කියන්නේ වෙබ් නිර්මාණකරණයට (Web Development) අත්‍යාවශ්‍ය භාෂාවක් (Hyper Text Markup Language = HTML). කොටින්ම පැහැදිලි කලොත් මේ භාෂවෙන් අපි ලියන කේත (Codes) මගින් වෙබ් පිටුවක් නිර්මාණය කරන්න පුළුවන්. මේ පාඩම් මාලාවෙන් මම කියල දෙනවා HTML ගැන. මුලින්ම පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරලා ඉමුකො.

    HTML Codes ලියන්න අපට කිසිම Software එකක් වෙනම install කරන්න ඕනේ නැහැ. ඕනෙම computer එකක Text Editor එකක් තියෙනවා. Windows වල නම් Notepad. තව linux, mac වගේ os වලත් Text Editors තියෙනවා. ඒත් ගොඩාක්ම පහසුවෙන් codes වෙන් කරලා හදුනාගන්න පුළුවන් විදිහට පාට කරලා (Syntax Highlighting) පෙන්වන Text Editor එකක්නම් වෙනම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි Notepad++ තව Sublime Text වගේ ගොඩක් text editors තියෙනවා. හොඳට code ලියල වෙබ් අඩවියක් පටන්ගන්න බලාපොරොත්තුවක් තියෙනවනම් Notepad++ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ එක ඉන්ස්ටෝල් කරලා Open කරගන්න.

    ඔයාලට HTML ලියන්න ඕනෙනම් Notepad++ එකේ මෙනු එකෙන් Language කොටස හරහා H අකුර යටතේ තියෙන HTML තෝරාගන්න. එතකොට syntax highlighting සිද්ධ වෙන්නේ HTML වලට අනුව. දැන් මේ code එක copy කරලා Notepad++ එකේ Paste කරන්නකෝ.

    Code:
    <HTML>
    <HEAD>
    <TITLE>My First Webpage</TITLE>
    </HEAD>
    <BODY>
    <H1>My First Heading</H1>
    <P>Hello World!</P>
    </BODY>
    </HTML>

    ඊට පස්සේ Notepad++ එකේනම් කෙලින්ම හොයාගන්න පුළුවන් තැනකට කැමති නමක් දීල save කරන්න. ඔයා Language එක HTML තේරුවනම් අනිවාරෙන් save කරපු එක ඇත්තේ default web browser එකේ icon එකෙන්. ඒ කියන්නේ Chrome/Firefox/Opera/Edge හරි browser එකක icon එකක්. Notepad එකෙන් ලිව්වනම් File > Save As.. ගිහිල්ල Save as : filename.html සහ Save As Type : All Files දීල save කරන්න. (filename කියන එක වෙනස් කරාට කමක් නැහැ හැබැයි අගට ඩොට්එච්ටීඑම්එල් කියල තියෙන්න ඕනේ.) ඉතින් මේක කරදරයක් නැතිව කරගන්න Notepad++ එක දාගන්න පුළුවන්. එතකොට File එක save වෙන්නේ අදාළ language එකේ extension එකෙන්.

    හරි, දැන් ඒ save කරපු file එක doubleclick කරාම web browser එක open වෙනවා. එකේ පහල විදිහට වැටෙන්න ඕනේ.

    My First Heading
    Hello World!

    කියල. එතකොට අපි type කරපු අනිත් ඒවා කෝ. ඒවා වෙබ් browser එකෙන් hide කරලයි තියෙන්නේ. එකෙන් පෙන්නනේ values විතරයි. මුලින්ම අපි HTML Code line එකක් ගමුකො.

    <font face=”Arial”>Text</font>

    මෙතන font කියන්නේ tag එකක්. face කියන්නේ attribute එකක්. Arial කියන්නේ attribute value එකක්. Text කියන්නේ Tag value එක. face වගේ attributes තව ගොඩක් එක tag එකක තියෙන්න පුළුවන්.

    ඒවගෙන් කරන වැඩේ කිව්වොත්, tag එකකින් කරන්නේ යම් element එකකට අයිති ප්‍රදේශය පෙන්නුම් කිරීම. ඒ කියන්නේ <tag> එකේ ඉඳල </tag> එක වෙනකන් අයිති එම element එකට කියල පෙන්නන්න. attribute, value එකකින් කරන්නේ element එකේ settings හදන එක. මේ tag එකට අයිති element එක කොච්චර දිගද, පලල්ද, එකේ මුලාශ්‍රය, නම, ID, class වගේ දේවල් attribute එකකින් හා එහි value එකෙන් පෙන්නුම් කරනවා. tag value එකෙන් කරන්නේ value එකක් page එකේ display කිරීම. තේරුනේ නැත්නම් තව code කිහිපයක් අත්හදා බලන්නකෝ.

    Code:
    <html>
    <head>
    <title>Your Web Page</title>
    </head>
    <h1>This is a Heading.</h1>
    <font face=”Comic Sans MS” color=”red” size=”15″>Here is some text.</font>
    <a href=”https://example.com”>Example URL</a>
    </html>

    මේකත් try කරන්න.

    දැන් ඔයාගේ machine එකේ තියෙන image එකක් copy කරලා desktop එකේ හරි වෙන ෆෝල්ඩර් එකක හරි paste කරන්න. එකේ නම pic1 කියල rename කරලා එකේ file type එක හොයාගන්න. Right Click කරලා Properties වලට ගියහම Type එක හොයාගන්න පුළුවන්. Image එකක types වෙන්නේ PNG, JPG, BMP, GIF වගේ ඒවා. JPEG කියල තියෙනවනම් එත් JPG තමයි.

    දැන් මේ code එක අර image එක තියෙන folder එකේම save කරගන්න. .png කියන එක වෙනුවට අර පින්තූරේ type එක දාන්න. JPEG එකක්නම් මතක ඇතිව jpg දෙන්න.

    Code:
    <html>
    <head>
    <title>Your Web Page</title>
    </head>
    <img src=”pic1.png”>
    </html>

    දැනට ඇති, ඊළඟ එකෙන් තව කියල දෙන්නම්.

    If you like this Tutorial, Don't forget to Give Positive Reputation. Also, If you don't have Rep Power Please Add a Comment to this Thread. Next Part is depend on Your Comments! Thank You! :):):)

    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Good work keep it up bro, but HTML is not a programming language. The "M" stands for "Markup". Generally, a programming language allows you to describe some sort of process of doing something, whereas HTML is a way of adding context and structure to text.
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Good work keep it up bro, but HTML is not a programming language. The "M" stands for "Markup". Generally, a programming language allows you to describe some sort of process of doing something, whereas HTML is a way of adding context and structure to text.

    Thank You! It is Really New thing to me. I am still learning. :)
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Part III - Skipping 2

    මේ ලිපියෙන් කියල දෙන්නේ HTML වල සාමාන්‍ය tags කිහිපයක් ගැනයි.

    HTML Headings
    HTML වල Headings කොටස් 6ක් තියෙනවා.

    Code:
    <h1>This is heading 1</h1>
    <h2>This is heading 2</h2>
    <h3>This is heading 3</h3>
    <h4>This is heading 4</h4>
    <h5>This is heading 5</h5>
    <h6>This is heading 6</h6>

    Heading Level 1 - Most Important Heading
    Heading Level 6 - Least Important Heading

    තව එකක් තියෙනවා. නිතරම heading එකක් පාවිච්චි කරන්න ඕනේ මාතෘකාවක් දක්වන්න විතරයි. අකුරු ලොකු කරන්න headings පාවිච්චි කරන්න එපා.

    HTML Paragraphs
    Code:
    <p>Paragraphs can be written inside P tags. To break the rule, <br> tag can be used. </p>

    Result :-

    Paragraphs can be written inside P tags. To break the rule,
    tag can be used.

    HTML Links
    මෙන්න මේ වගේ ලින්ක් එකක් දාන හැටි මේ තියෙන්නේ.

    Code:
    <a href=”https://example.com”>Display Text</a>

    HTML Images
    Code:
    <img src=”something.jpg” alt=”Text” width=”100″ height=”100″>

    alt attribute එකෙන් කරන්නේ Image එක වැඩ නැත්නම් ඒ වෙනුවට එකේ alt එක පෙන්නන එකයි. ඒ කියන්නේ something.jpg කියල image එකක් නැත්නම් එතන පෙන්නනේ Text කියල. width, height වලින් කරන්නේ උස, දිග වෙනස් කරන එක. මේක style attribute එකෙනුත් පුළුවන් එත් එක css වලට අයිති දෙයක්.

    HTML Buttons
    Code:
    <button>Click Me</button>

    සාමාන්‍ය Button එකක් දාන විදිහ තමයි මේ.
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    HTML Tags References - Tables තියෙන්නේ ඒ හින්ද මේකේ දන්නා බැහැ. HTML5 වල unsupported ඒවා සහ HTML5 වලින් අලුතින් ආපුවා සේරම මෙතන තියෙනවා. HTML5 වල ආපුව ගැන වෙනම විස්තරයක් දාන්නන්කෝ.
     
    Last edited:

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Den HTML igena gena wedak ne neda ban...Drag and Drop owa karanna puluwan neda den Adobe Muse wage soft walin

    ඔව් ඉතින් එහෙම ලේසියි තමයි ඒත් ඒවා එක දිගටම FREE එන එකක් නැහැ ඉස්සරහට සල්ලිවලටම තමයි ගන්න වෙන්නේ. ඒ හින්ද Web Design/Developing language ටිකක් ඉගෙනගන්න එක ඇඟට ගුණයි. :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මම php ඉගෙනගන්න ගත්තෙ 2008 දි. Html නම් කොයි කාලෙද මන්ද ඒ දවස් වල Microsoft front page කියලා එකක් තිබ්බ. ඒ software එක ආව කාලේ.
    දැන් Html ඉගෙනගන්න එපා මචං time එක නාස්ති වෙන වැඩක්. ඔය code generate කරන්න ඕන තරම් apps තියෙනව
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මම php ඉගෙනගන්න ගත්තෙ 2008 දි. Html නම් කොයි කාලෙද මන්ද ඒ දවස් වල Microsoft front page කියලා එකක් තිබ්බ. ඒ software එක ආව කාලේ.
    දැන් Html ඉගෙනගන්න එපා මචං time එක නාස්ති වෙන වැඩක්. ඔය code generate කරන්න ඕන තරම් apps තියෙනව

    ඒ වුනාට ඉගෙනගත්තට පාඩුවක් නැහැනේ බන්, ඔය code generate කරන app හදන්න හරි ඉගෙනගන්න පුළුවන්නේ. :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    1) අනේ චූටි පුතේ. ඔයා හිතාන ඉන්නේ මේ Website සේරම හදල තියෙන්නේ Code generator apps වලින් කියලද? :lol::lol::lol: Website builder වලින් කියලද? එහෙනම් ඔයාට ඒක ගැන උගන්නන බැහැ. තමන්ම code කරලා හදපු Website එකක් තියෙන එක තමන්ට ආඩම්බරයක් නෙවේද එතකොට, footer එකේ Designed with :love: by ලබ්බා කියලා තියෙන්නද එතකොට ඕනේ.? :lol::lol:

    2) මං පුතාට කිව්වේ නෑනේ කාලේ නාස්ති කරන්න කියල :confused:. ත්‍රෙඩ් එකක් දාන එක සාමජිකයෙක්ගේ අයිතියක් :yes:. ඒක බලන එක නොබලන එක අනිත් එවුන්ගේ තීරණයක් :yes:. මම පැහැදිලි මාතෘකාවක් දාල තියෙද්දී කාලේ නාස්ති වෙනවනම් මොන ලබ්බකටද ආවේ. :confused:

    3) මම මේවා ඉගෙනගන්නවා තෝ බලාගෙන හිටියේ නෑනේ. ඔව් මම දන්නේ නැහැ HTML වල නිර්මාතෘ කවුද කියල, පටන් ගත්තු අවුරුද්ද දන්නේ නැහැ, ඒක Programming ද Markup ද කියල දන්නේ නැහැ, මට ඒවා දැනගන්න ඕනෙත් නැහැ. ඔවු මම මේ field එකට අලුත් තමයි දැනට අවුරුදු දෙකක් විතර ඇති, මම මැරෙනකන් ඉගෙනගන්න එක කරන්නේ. එහෙන් මෙහෙන් හරි උඩින් යටින් හරි මන් දැනගත්ත පොඩ්ඩ කියල දෙන්නේ, උඹ කවදාවත් කාටවත් දෙයක් උගන්වන thread එකක් දාල නැහැ :confused:. දන්නා ටික තොගේ ඔලුවේම ( නෑ නෑ puකේම :P :lol:) තියාගෙන දවසක අඩි හයක් යටට පලයන්. :P

    4) අපි අලුතින් එන Website Builder software පාවිච්චි කරලා Website හදාගත්තට ඒවා සේරම Free දෙන ඒවා නෙවෙයි. :yes: උඹට කොටි ගණන් සල්ලි තිබ්බට මේකේ ඉන්න ගොඩක් එවුන් මහා සල්ලිකාරයෝ නෙවෙයි. ඒ හින්ද උඹට සල්ලි තියෙනවනම් ඕන Software එකක් අරගනින්, වෙන රටක එකෙක්ට සල්ලි දීල. ඒක උඹේ අයිතියක්.

    5) අවසාන වශයෙන් පුතාට තියෙන අසහනේ මොකක්ද රතු පාටින් ලොකු කරලා comment දාන්න, ඒ කියල විශේෂයක් නැහැ. ඒත් තමුසෙගෙ මෝඩ වාක්‍ය හරි අප්‍රසන්න විදිහට thread එකේ highlight වෙනවා. :lol: තමුසේ අසහනකාරයෙක් කියල highlight වෙනවා.

    *) විශේෂයෙන් කියන්න තියෙන්නේ මම ආයෙත් උඹේ මෝඩ වාක්‍යවලට අදහස් දක්වන්නේ නැහැ. :yes::yes:

    - HTML කියන්නේ හරි පොඩි දෙයක් කියල තමුසේ කියන්නේ ඒක ඉගෙනගන්න ලේසි හින්ද වෙන්න ඇති. මට මොකෝ! ඕන ලබ්බක් හිතාගනින්. :P

    මං දන්නේ නෑ උබ මේක සිරාද, නැත්තන් මේකේ මිනිස්සුන්ගෙන් ෆන් එකක් ගන්න කරන දෙයක් ද කියල

    උබ සිරා අරගෙන කරන දෙයක් කියල හිතල රිප්ලයි එකක් දාන්නම්.

    උබ කරන්න හදන දේ අගය කරනවා, නොදන්නා දෙයක් අනික් අය ට කියල දීල knowladgee එක share කරන එක නම් අරමුණ.

    හැබැයි මෙතන ලොකු අවුලක් තියෙනව. ඒක ගැන අවදානය යොමු කිරීම උදෙසා මෙහෙම රිප්ලයි කරන්නම්.

    පලවෙනි කාරණය:
    ලෝකේ Programming languages සහ අර ලන්ක්වේජ් මේවා කියල විශාල ප්‍රමාණයක් තියෙනවා, නමුත් මේ හැම language එකක්ම ඉගෙනගන්න ඕනෙයි කියල එකක් නැහැ මචන්. උදාහරණයකට Assembly.. අවශ්‍ය වෙන අවස්ථා එන්න පුළුවන් බොහෝ කලාතුරකින් නමුත්, එහෙමයි කියල මුළු Language එකම ඉගෙනගන්න යන්නේ නැහැ කවුරුවත්.

    මේ IT Feild එක ගොඩක් වෙනස්. උබ අල්ලාගෙන තියෙන පොට වැරදි පොටක් කියල පෙනුන ඔයාගේ අදහස් වලින්.
    මේ ෆීල්ඩ් එක Bio/ Com Maths ඉගෙනගන්නවා වගේ බයිබල් පිටින් කට පාඩම් කරන්න ඕන ෆීල්ඩ් එකක් නෙමෙයි මචන්. Internet කියන්නේ නොමිලේ දැනුම ඕනෑතරම් තියෙන තැනක්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කොටස Google කරලා අදාළ වැඩේ කරලා ඉවර කරන එක තමයි කරන්නේ.

    ලොක්කෝ කියල තියෙන කතාවක් තමයි, වැඩ කරන්න coding ඉගෙනගන්න එපා, Coding ඉගෙනගන්න වැඩ කරන්න කියල. ඒ කියන්නේ Practical දේ මොකක්ද කියල එතකොට තමයි තේරෙන්නේ. මොකද ඔයා වෙබසයිට් එකක් හදනකොට තේරෙයි අය්යෝ අපරාදේ මම මෙච්චර දේවල් කටපාඩම් කරේ. කිසිම තේරුමක් නැති වැඩක් කරේ කාලෙයි මහන්සියි ඔක්කොම අපතේ කියල.
    so හැමදේම Basic ටික විතරක් ඉගෙනගෙන, ඉක්මනට ඒ සබ්ජෙක්ට් එක skip කරලා දාල ඊළඟ තැනට යන්න. PHP MYSQL අදාළ වෙන්නේ කොහොමද, තව මොනවද Trending, කියල. හොදම මොලේ ඇති දේ තමයි Trending වෙන technology එකක දෙයක් හදන්න පාවිච්චි කරලා තියෙන Language මොකක්ද කියල බලන්න ඉස්සෙල්ල. ඒ කියන්නේ Highlevel Language එක. ඒ කියන්නේ උඩම තියෙන ප්‍රධාන Language එක. ඊටපස්සේ ඒ Languge එක ඉගෙනගන්න අවම දැනගෙන ඉන්න ඕන Language මොනවද කියල හොයල, ඒ Language ටික උඩින් පල්ලෙන් බලාගෙන යන්න. ඊටපස්සේ වැඩේ කරන්න පටන් ගන්න.

    අන්න එතකොට අවශ්‍ය වෙන Practical කොටස් ටික Google Search කර කර ඉගෙනගන්න. PHP හැම Function එකක්ම කටපාඩම් කරන්නේ නැහැ කවුරුත්. අවශ්‍ය වෙලාවට php.net manual එක බලලා ඒ කොටස Apply කරනවා අපේ කෝඩ් එකට. ගොඩක් IDE වල built-in මැනුවල් එක එනවා දැන්. එහෙම කරනකොට තමයි උබට ගොඩ යන්න පුළුවන් වෙන්නේ. A අකුරේ ඉදන් ඉගෙනගන්න ගියොත් ඉතින් සදාකල් ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගන්නවා කතා කරන්නේ නෑ වගේ දෙයක් තමයි වෙන්නේ :no:

    නිකන් බේසික් එඩිටර් එකක උනත් html කියල ලියලා tab කී එක ප්‍රෙස් කරපුවහම ටෙම්ප්ලේට් එක ජෙනරේට් වෙලා එනවා. html කෑලි ලියන එවුන් දැන් emmet වගේ ප්ලගින් පාවිච්චි කරන්නේ. deep යන්න උනාම w3 site වල මැනුවල් කියවනවා. ජාවාස්ක්‍රිප්ට් ද අරවද මේවද හැම දෙයක්ම.
    වැඩේ කරනකොට මේ ලන්වේජ් එක ටිකක් ගැබුරට දැනගන්න අවශ්‍යයි කියල දැනුනොත් විතරක් ප්‍රධාන වැඩේ නවත්තලා, ඒ කොටසේ ටියුටෝරියල් ඩවුන්ලෝඩ් කරලා කියවනවා. ඊටපස්සේ ඒ දැනුමෙන් සන්නද්ධ වෙලා ඉක්මනට ඊළඟ පාට් එකට යනවා. :)

    අපි 1 වසරේ ඉදන් ඉස්කෝලේ ගිහින් ඉගෙනගත්ත දේවල් වලින් 90% මේ වෙනකොට පාවිච්චි වෙන්නේ නැහැ. විභාග පාස් වෙන්න කටපාඩම් කරපුව එකක් වත් තේරුමක් නැහැ.

    මේක දොස්තර ෆීල්ඩ් එක වගේ ෆීල්ඩ් වලට වඩා ගොඩක් වෙනස් ෆීල්ඩ් එකක්. එයාලගේ ෆීල්ඩ් එකේ මහා ලොකුවට අලුතින් දේවල් එකතු වෙන්නේ නැහැ. නමුත් අපේ ෆීල්ඩ් එකේ අද ඉගෙනගත්ත දේ හෙට වෙනකොට අලුත් වෙලා. පරණ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ. ඒවා වල security issues තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. A අකුරේ ඉඳන් ඉගෙනගන්න එක Practical නැහැ මචන්, එක Impossible දෙයක්. මැරීගෙන කරා කියල ඇති ප්‍රතිපලයකුත් නැහැ.

    අතින් දැන් ගොඩක් අය Code කරන්නේ අවශ්‍ය කොටස විතරයි. දැන් ලෝකේ හැමතැනම මිනිස්සු programming වලට ඇවිත් ඉන්න නිසා ඒ ඒ අය ඒ ඒ ෆීල්ඩ් වලට බෙදිලා ඒ ඒ කොටස් කෝඩ් කරලා තියෙන්නේ. ඒවා අපිට කෙලින්ම import කරන්න පුළුවන් විදිහට Platform එක හැදිලා තියෙන්නේ. ගොඩක් කොටස් Opensource. Frameworks තියෙනවා. මේ දේවල් මේ විදියට හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ලේසියට විතරක් ම නෙමෙයි, Security issues නිසා. අතින් ලියන කෝඩ් එකක ලේසියෙන්ම vulnerable වෙන්න අවස්තාව වැඩියි. Hack වෙන්න ලේසියි.

    1) තමන්ට ආඩම්බර වෙන්න නෙමෙයි සාමාන්‍යයෙන් වෙබ්සයිට් හදන්නේ එකෙන් වැඩක් ගන්න මචන්. අවශ්‍ය වැඩේ වුනේ නැතිනම් ආඩම්බර වෙන එකේ තේරුමක් නැහැ

    3) අනිවා... මැරෙනකන් ඉගෙනගන්න. නමුත් මෙන්න මේ දෙකේ වෙනස තේරුම් අරගෙන ඉගෙනගන්න
    hqdefault.jpg

    4) ගොඩක් generators Free. Frameworks opensource.

    ඔයා කියන දේට විරුද්දව මඩ ගහන්නවත් බාදාවක් කරන්නවත් නෙමෙයි, පොඩ්ඩක් guide කරේ ඔයා යන පාර අවුල් කියල තේරුන නිසා උදව්වක් විදිහට.

    Thank you, I am agree with You! :yes: