Sinhala Kendara (Horascope) Eke Link ??

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං මේකෙ තියෙන්නෙ නිකම්ම නිකං DOS programme එකක් නේද
    නිකං මනුස්සපාටට තියෙන සොෆ්ට් එකක් නැද්ද ?:)
     
    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    මචං මේකෙ තියෙන්නෙ නිකම්ම නිකං DOS programme එකක් නේද
    නිකං මනුස්සපාටට තියෙන සොෆ්ට් එකක් නැද්ද ?:)
    manussa pata thiyenna widihak na ne ban.budu hamuduruwo kiyala thiyenne mewa thirashcheena(Thirisan) vidya kiyalane :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    manussa pata thiyenna widihak na ne ban.budu hamuduruwo kiyala thiyenne mewa thirashcheena(Thirisan) vidya kiyalane :)

    බුදු හාමුදුරුවො එහෙම කියන්න හේතුව මොකක්ද දන්නෙ නෑ:oo: ?

    මොනව උනත් මචං ඕය සොෆ්ට් එක standard ද බං
    මං කළිනුත් අරගෙන මකල දැම්මා
    මොන පච එනවද කියල කවුද දන්නෙ:)
     
    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    බුදු හාමුදුරුවො එහෙම කියන්න හේතුව මොකක්ද දන්නෙ නෑ:oo: ?

    මොනව උනත් මචං ඕය සොෆ්ට් එක standard ද බං
    මං කළිනුත් අරගෙන මකල දැම්මා
    මොන පච එනවද කියල කවුද දන්නෙ:)
    minisa kiyanne manasa usas sathwayek.thamanta onnema deyak karanna puluwan kenek.owage dewal gana hithanne sihiyen hithanne nathi minissu.sihiyen wada kara minisunata owa one na machan :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    minisa kiyanne manasa usas sathwayek.thamanta onnema deyak karanna puluwan kenek.owage dewal gana hithanne sihiyen hithanne nathi minissu.sihiyen wada kara minisunata owa one na machan :)

    උඹ කියන එක මට තේරෙනව මචං ඒකනෙ බුදු දහමෙ තමන්ගෙ ඉරණම පවා වෙනස් කරගන්න පුළුවන් මිනිස්සු ජාති 4 ක් ගැන කියවෙන්නෙ

    නමුත් මචං හඳහන කියන්නෙ ඉරණමක් නෙවෙයි. ඉස්සරාට වෙන්න පුළුවං දේවල් ගැන පොඩි ඉඟියක් දෙන එක විතරයි එකෙන් කරන්නෙ.
    ඒක වෙන්නෙත් පුළුවං නොවෙන්නත් පුළුවං
    නමුත් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි :)