Sinhala meaning please.

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    I am heading off somewhere exciting...

    You guys කියන එකේ තේරුමත් කියන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    I am heading off somewhere exciting...

    You guys කියන එකේ තේරුමත් කියන්න

    මම යනවා කොහෙහරි ආකර්ශනීය තැනකට කියන තේරුම තියෙන්නේ
    මේක කතාවට කියාන විදිහක්
    you guys කිව්වට එකෙන් වාක්‍ය ට තේරුමක් එන්නේ නැ. උබට/ උබලට මම කියන්නේ වගේ එකක් එන්නේ
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මම යනවා කොහෙහරි ආකර්ශනීය තැනකට කියන තේරුම තියෙන්නේ
    මේක කතාවට කියාන විදිහක්
    you guys කිව්වට එකෙන් වාක්‍ය ට තේරුමක් එන්නේ නැ. උබට/ උබලට මම කියන්නේ වගේ එකක් එන්නේ

    Thanks bro help ekata :love::love::love: