Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
SINHALA MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරෙන් අන්තර්ජාලයට දාපු සිංහල චිත්රපට බලා හමාරයි

2016-08-2201044

චිත්රපට අධ්යක්ෂවරුන්ගේ හෝ නිෂ්පාදකයින්ගේ නිසි අවසරයකින් තොරව අන්තර්ජාලයට චිත්රපට මුදාහැරීම කලක පටන් සිදුවන්නක්. විශේෂයෙන්ම, අදාල චිත්රපට සිනමාහල්වල ප්රදර්ශනය වන සමයන්හිදීම මෙම තත්ත්වය උදාවීම චිත්රපට නිෂ්පාදකයින්ට සහ අධ්යක්ෂවරුන්ට මහත් ගැටළුවක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පියවර ගන්නට ප්රවීණ චිත්රපට අධ්යක්ෂ ප්රසන්න විතානගේ මහතා පෙරමුණ ගත්තා. ඒ ඉන්දියානු සමාගමක් වන Aiplex Software සමාගම හා සම්බන්ධවෙමින්. ඒ අනුව අධ්යක්ෂවරු සහ නිෂ්පාදකයින්ගේ අවසරයකින් තොරව කැමරා පිටපත් ලෙස හෝ රසායනාගාර හෝ සංස්කරණ ආයතනයකින් හෝ ලබාගන්නා චිත්රපටයන්හි පිටපත් යූටියුබ් හෝ වෙනත් ක්රමයකින් අන්තර්ජාලයට එක්කළහොත්, අදාල ඉන්දියානු සමාගම විසින් ඉවත්කරනු ඇති.

මේ සඳහා ප්රවීණ මෙන්ම සම්මානනීය චිත්රපට අධ්යක්ෂවරුන් රැසක් අත්වැල්බැඳගෙන සිටිනවා.

http://gossip.nethnews.lk/articles/5707

[QUOTE="dragon-fighter, post: 20577666, member: 261333"] [SIZE="4"]හොරෙන් අන්තර්ජාලයට දාපු සිංහල චිත්රපට බලා හමාරයි 2016-08-2201044 චිත්රපට අධ්යක්ෂවරුන්ගේ හෝ නිෂ්පාදකයින්ගේ නිසි අවසරයකින් තොරව අන්තර්ජාලයට චිත්රපට මුදාහැරීම කලක පටන් සිදුවන්නක්. විශේෂයෙන්ම, අදාල චිත්රපට සිනමාහල්වල ප්රදර්ශනය වන සමයන්හිදීම මෙම තත්ත්වය උදාවීම චිත්රපට නිෂ්පාදකයින්ට සහ අධ්යක්ෂවරුන්ට මහත් ගැටළුවක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පියවර ගන්නට ප්රවීණ චිත්රපට අධ්යක්ෂ ප්රසන්න විතානගේ මහතා පෙරමුණ ගත්තා. ඒ ඉන්දියානු සමාගමක් වන Aiplex Software සමාගම හා සම්බන්ධවෙමින්. ඒ අනුව අධ්යක්ෂවරු සහ නිෂ්පාදකයින්ගේ අවසරයකින් තොරව කැමරා පිටපත් ලෙස හෝ රසායනාගාර හෝ සංස්කරණ ආයතනයකින් හෝ ලබාගන්නා චිත්රපටයන්හි පිටපත් යූටියුබ් හෝ වෙනත් ක්රමයකින් අන්තර්ජාලයට එක්කළහොත්, අදාල ඉන්දියානු සමාගම විසින් ඉවත්කරනු ඇති. මේ සඳහා ප්රවීණ මෙන්ම සම්මානනීය චිත්රපට අධ්යක්ෂවරුන් රැසක් අත්වැල්බැඳගෙන සිටිනවා.[/SIZE] [URL="http://gossip.nethnews.lk/articles/5707"]http://gossip.nethnews.lk/articles/5707[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom