Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
SINHALA MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"දුහුළු මලක්" හොයල දීපල්ලකො බං

බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ..

ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා... හෙටත් වාසනාවන්...

සිහින නදී රළ රැල්ලේ

පැතුම් රුවල් රන් ඔරුවේ..

ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා... මටත් වාසනාවන්..

සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා..

මල් වරුසා සුවඳ සමය මටත් වාසනා.. මටත් වාසනාවන්..

රෑ සියන්නෙ නොනිමි නාද

සැවුල් කොවුල් විහඟ ගීත

අපට ඇරුණු හුදකලාව

මටත් වාසනා.. හෙටත් වාසනාවන්..

සිහින නදී රළ රැල්ලේ..

පැතුම් රුවල් රන් ඔරුවෙ..

ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා...

මටත් වාසනාවන්..

මාල හතක් පළදන්නට

හීන හතක් එළිවන්නට..

දොලොස් මහේ පහන් එළිය

මටත් වාසනා.. මටත් වාසනාවන්..

අනාගතය කිරුළු දරා

දෙපා මුලට වඩින තුරා..

ලවන් පොඟන මියුරු තෙපුල්

හෙටත් වාසනා.. හෙටත් වාසනාවන්..

මටත් වාසනාවන් හෙටත් වාසනාවන්......

ගායන ලීලා - අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක

මියැසි අරුත් - සරත් දසනායක

ගේය පදරුත් - අජන්තා රණසිංහ

[QUOTE="lodbrok, post: 24661824, member: 558599"] [SIZE="4"][COLOR="Purple"]"දුහුළු මලක්" හොයල දීපල්ලකො බං [/COLOR] බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ.. ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා... හෙටත් වාසනාවන්... සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවල් රන් ඔරුවේ.. ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා... මටත් වාසනාවන්.. සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා.. මල් වරුසා සුවඳ සමය මටත් වාසනා.. මටත් වාසනාවන්.. රෑ සියන්නෙ නොනිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත අපට ඇරුණු හුදකලාව මටත් වාසනා.. හෙටත් වාසනාවන්.. සිහින නදී රළ රැල්ලේ.. පැතුම් රුවල් රන් ඔරුවෙ.. ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා... මටත් වාසනාවන්.. මාල හතක් පළදන්නට හීන හතක් එළිවන්නට.. දොලොස් මහේ පහන් එළිය මටත් වාසනා.. මටත් වාසනාවන්.. අනාගතය කිරුළු දරා දෙපා මුලට වඩින තුරා.. ලවන් පොඟන මියුරු තෙපුල් හෙටත් වාසනා.. හෙටත් වාසනාවන්.. මටත් වාසනාවන් හෙටත් වාසනාවන්...... ගායන ලීලා - අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක මියැසි අරුත් - සරත් දසනායක ගේය පදරුත් - අජන්තා රණසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom