Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
SINHALA MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරුංගල් (2018) | ආදර fantasyයක reality අරුමසිය

පොඩි කාලෙ සරුංගල් යවලා තියෙනවා ද?

සරුංගල් හදද්දී හරියට සමබර කරලා හැදුවේ නැති වුනාම පොඩ්ඩක් උඩ ගිහින් වටයක් කැරකිලා කූරියා ගහලා ඇවිත් හොට බිම ඇනෙනවනේ.

මේ "සරුංගල්" හදලා තියෙන්නෙත් අන්න ඒ වගේ ටිකක්.

චිත්‍රපටිය සිනමාහලට නොගිහින් හොර පිටපතක් බැලුවා වුණත් මට නම් ඒ තරම් චිත්‍රපටිය වැඩක් නැහැ.

බොහොම සාමාන්‍ය මට්ටමේ සිනමා නිර්මාණයක්.

කතාව අහපු නිසා කියන්නම්.

චිත්‍රපටිය spoil කරගන්න කැමතිම නම් විතරක් මෙතනින් එහාට කියවන්න.

ප්‍රශ්න නිසා බොන්න ඇවිත් මිලින්දයි (චරිත් අබේසිංහ) අසංකියි (චමත්කා ලක්මිණි) රාත්‍රී සමාජ ශාලාවක දී හමුවෙනවා. බොහොම ඉක්මනින් කුළුපග වෙලා ප්‍රශ්න අමතක කරන්න කියලා හිතන් කෝච්චියෙන් නුවර යනවා. හෝටලයකට ගිහින් කාමර දෙකක් වෙනම ඉන්න වෙන්කරගන්නවා. සති කිහිපයක් එහෙ විනෝදෙන් ගතකරනවා. සල්ලි ඉවර වේගෙන යන නිසා රස්සා දෙකක් හොයනවා නුවරින්. ඔය අතරේ මිලින්දගෙ මුදල් පසුම්බිය පොඩි කොල්ලෙක් උස්සනවා. රස්සා දෙකකුත් ලැබෙනවා. ඒ හෝටල් කාමර දෙකේම ඉන්න ගමන් රස්සවලටත් යනවා. එයාලා හැමදාම කතාකරනවා. එකටමයි යන්නෙ එන්නෙත්. එක දවසක් අසංකිට මහන්සියට කලන්තෙ දානවා. මිලින්ද එයාට උදව් කරනවා. පස්සෙ අසංකි ඒකට ස්තූති කරලා ආදරෙයි කියනවා. මිලින්දත් ආදරෙයි කියනවා. ගෙයක් අරන් එකට ඉන්න පටන් ගන්නවා. ටික දවසක් යද්දී දෙන්නගෙ වැරදි පේන්න ගන්නවා. පොඩි දේවල් අල්ලන් රණ්ඩු වෙනවා. ඔය අතරේ මිලින්ද වැඩකරන තැන ඉන්න රොෂෙල් එක්කත්, අසංකි වැඩකරන තැන ඉන්න හේෂාන් එක්කත් සම්බන්ධයක් ඇති කරගන්නවා. දෙන්නටම එකිනෙකාගෙ හොර වැඩත් මාට්ටු වෙනවා. දවසක් මිලින්ද අර පොඩි කොල්ලව පාරේ දැක්කම කොල්ලා රුපියල් 500ක් විතරයි තිබුණේ කියලා බැනලා පසුම්බිය ආපහු දෙනවා. ගෙදර දී එකම මොහොතෙ දී අසංකි මිලින්දගෙ පසුම්බියේ තියෙන මිලින්දගෙ බිරිඳ දුලීකාගෙ (ශාලිකා එදිරිසිංහ) රූපයකුත්, මිලින්ද අසංකිගෙ ජංගම දුරකතනයෙ තියෙන අසංකිගෙ සැමියා භානුකගෙ (සාරංග දිසාසේකර) රූපයකුත් දකිනවා. දෙන්නා දැනගන්නවා දෙන්නම බැඳපු අය බවත්, එකිනෙකාට බොරු කළ බවත්, භානුකයි දුලීකයි අතරත් සම්බන්ධයක් තියෙන බවත්. ඊට පස්සෙ ඒ දෙන්නා එකම කෝච්චියේ නැගලා ආපහු හිටපු දිහටම ඇවිත් වෙන්වෙලා යනවා. ඒ විදිහට මෙච්චර වෙලාවක් ඔහේ කූරියා ගහපු "සරුංගල්" බිමට කඩන් වැටෙනවා. සමාප්තයි!

[QUOTE="N i m, post: 24894024, member: 559228"] [b]සරුංගල් (2018) | ආදර fantasyයක reality අරුමසිය[/b] [SIZE="4"]පොඩි කාලෙ සරුංගල් යවලා තියෙනවා ද? :D සරුංගල් හදද්දී හරියට සමබර කරලා හැදුවේ නැති වුනාම පොඩ්ඩක් උඩ ගිහින් වටයක් කැරකිලා කූරියා ගහලා ඇවිත් හොට බිම ඇනෙනවනේ. :baffled: මේ "සරුංගල්" හදලා තියෙන්නෙත් අන්න ඒ වගේ ටිකක්. :sorry: චිත්‍රපටිය සිනමාහලට නොගිහින් හොර පිටපතක් බැලුවා වුණත් මට නම් ඒ තරම් චිත්‍රපටිය වැඩක් නැහැ. :no: බොහොම සාමාන්‍ය මට්ටමේ සිනමා නිර්මාණයක්. :( කතාව අහපු නිසා කියන්නම්. :dull: චිත්‍රපටිය [B][COLOR="Red"]spoil[/COLOR][/B] කරගන්න කැමතිම නම් විතරක් මෙතනින් එහාට කියවන්න. :angry:[/SIZE] [I][COLOR="DimGray"]ප්‍රශ්න නිසා බොන්න ඇවිත් මිලින්දයි (චරිත් අබේසිංහ) අසංකියි (චමත්කා ලක්මිණි) රාත්‍රී සමාජ ශාලාවක දී හමුවෙනවා. බොහොම ඉක්මනින් කුළුපග වෙලා ප්‍රශ්න අමතක කරන්න කියලා හිතන් කෝච්චියෙන් නුවර යනවා. හෝටලයකට ගිහින් කාමර දෙකක් වෙනම ඉන්න වෙන්කරගන්නවා. සති කිහිපයක් එහෙ විනෝදෙන් ගතකරනවා. සල්ලි ඉවර වේගෙන යන නිසා රස්සා දෙකක් හොයනවා නුවරින්. ඔය අතරේ මිලින්දගෙ මුදල් පසුම්බිය පොඩි කොල්ලෙක් උස්සනවා. රස්සා දෙකකුත් ලැබෙනවා. ඒ හෝටල් කාමර දෙකේම ඉන්න ගමන් රස්සවලටත් යනවා. එයාලා හැමදාම කතාකරනවා. එකටමයි යන්නෙ එන්නෙත්. එක දවසක් අසංකිට මහන්සියට කලන්තෙ දානවා. මිලින්ද එයාට උදව් කරනවා. පස්සෙ අසංකි ඒකට ස්තූති කරලා ආදරෙයි කියනවා. මිලින්දත් ආදරෙයි කියනවා. ගෙයක් අරන් එකට ඉන්න පටන් ගන්නවා. ටික දවසක් යද්දී දෙන්නගෙ වැරදි පේන්න ගන්නවා. පොඩි දේවල් අල්ලන් රණ්ඩු වෙනවා. ඔය අතරේ මිලින්ද වැඩකරන තැන ඉන්න රොෂෙල් එක්කත්, අසංකි වැඩකරන තැන ඉන්න හේෂාන් එක්කත් සම්බන්ධයක් ඇති කරගන්නවා. දෙන්නටම එකිනෙකාගෙ හොර වැඩත් මාට්ටු වෙනවා. දවසක් මිලින්ද අර පොඩි කොල්ලව පාරේ දැක්කම කොල්ලා රුපියල් 500ක් විතරයි තිබුණේ කියලා බැනලා පසුම්බිය ආපහු දෙනවා. ගෙදර දී එකම මොහොතෙ දී අසංකි මිලින්දගෙ පසුම්බියේ තියෙන මිලින්දගෙ බිරිඳ දුලීකාගෙ (ශාලිකා එදිරිසිංහ) රූපයකුත්, මිලින්ද අසංකිගෙ ජංගම දුරකතනයෙ තියෙන අසංකිගෙ සැමියා භානුකගෙ (සාරංග දිසාසේකර) රූපයකුත් දකිනවා. දෙන්නා දැනගන්නවා දෙන්නම බැඳපු අය බවත්, එකිනෙකාට බොරු කළ බවත්, භානුකයි දුලීකයි අතරත් සම්බන්ධයක් තියෙන බවත්. ඊට පස්සෙ ඒ දෙන්නා එකම කෝච්චියේ නැගලා ආපහු හිටපු දිහටම ඇවිත් වෙන්වෙලා යනවා. ඒ විදිහට මෙච්චර වෙලාවක් ඔහේ කූරියා ගහපු "සරුංගල්" බිමට කඩන් වැටෙනවා. සමාප්තයි![/COLOR][/I] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom