Sinhala notation for guitar and keyboards

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කීප දෙනෙක්ම අහල තිබ්බ දැක්ක ලීඩ් ගිටාර් එකට කීබෝඩ් එකට නොටෙෂන්
    මේ සයිට් එකේ තියනවා බලලා ගනිල්ලා
    තව මේකේ නැති ඒවා තියනව නම් ෂෙයාර් කරපල්ලා මේකේ

    ලීඩ් ගහන්න දන්නේ නැති පුතිලාට
    මේකේ තියන නොටෙෂන්
    ෆ්රේට් බෝඩ් ඒක පාඩම කරගනිල්ලා
    නැත්තම් පින්තුරයක් හරි බලපල්ලා
    බලලා ඒ නොට් ටික හිමිට හිමිට ගහල බලහල්ලා
    අත නිකන්ම හුරු වෙනවා​

    ildg5t.jpg

    Notation
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    machn etakota scale eken mokdda wenne,ex -c,d,e,f,g,a,b meka scale godaka ghanna puluwan ne,etakota e e song ekata adalawa kohomada scale eka yanne oni ekaka gahatakida
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    machn etakota scale eken mokdda wenne,ex -c,d,e,f,g,a,b meka scale godaka ghanna puluwan ne,etakota e e song ekata adalawa kohomada scale eka yanne oni ekaka gahatakida

    c eken yana ekak apita transpose karala ekko uda scale ekakata natam yata scale ekakata ganna puluwan
    ekata thama transpose kiyanne

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    c eken yana ekak apita transpose karala ekko uda scale ekakata natam yata scale ekakata ganna puluwan
    ekata thama transpose kiyanne

    na bn eka neme:sorry: dan hithana sinduwak thiyenawa,
    ninda nathi raye.... meke sinhala notation eka thiyenawa:yes: dan man meka lead gahanawanm mona scale ekeda ghanna oni:baffled:
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    සංගීතය හදාරන අයට (කී බෝඩ්, ගිටාර් ,වයලින් වගේ ස්වර වාද්‍ය භාණ්ඩ) වාදනය කරන්න අවශ්‍ය කරන මූලික තියරි දැණුම ගන්න පහසු වෙන විදියට සරල සිංහලෙන් ලියපු පොතක් හම්බු උනා..වරුණ බණ්ඩාර කියල මහත්මයෙක් ලියපු ..අවශ්‍ය කෙනෙක් ඉන්නව නං මෙතනින් ගන්න.. සියලු ගෞරව පොතේ රචකයාට හිමි විය යුතුයි..

    http://www.mediafire.com/file/qnc8c215i2h0ysy/Western+Music+Theory+Book+-+1+-+Notes+&+Scales.pdf
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    සංගීතය හදාරන අයට (කී බෝඩ්, ගිටාර් ,වයලින් වගේ ස්වර වාද්‍ය භාණ්ඩ) වාදනය කරන්න අවශ්‍ය කරන මූලික තියරි දැණුම ගන්න පහසු වෙන විදියට සරල සිංහලෙන් ලියපු පොතක් හම්බු උනා..වරුණ බණ්ඩාර කියල මහත්මයෙක් ලියපු ..අවශ්‍ය කෙනෙක් ඉන්නව නං මෙතනින් ගන්න.. සියලු ගෞරව පොතේ රචකයාට හිමි විය යුතුයි..

    http://www.mediafire.com/file/qnc8c215i2h0ysy/Western+Music+Theory+Book+-+1+-+Notes+&+Scales.pdf

    tfs machn rep+:love:
     
    ado ela machan