Sinhala novels mega thread

LKROCKS

Banned
Jun 23, 2010
254
13
0
11afqmr.jpg

Download :-
Bonda_Meedum_02-Sujeeva_Prasannaarachchi_1_

ෙහාදයිනමි ෙරප් එකක් ෙදමු..;););)

make 1 ka gawa hari tiyanawada?
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ තමා මගේ පළවෙනි පොත ඊ බුක් එකක් කරපු ‍පළවෙනි පාර හින්දා හිතුව මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ ම‍ඩොල් දූව නවකතාවෙන්ම වැඩේ පටන් ගන්න වෙලාවට පොතක් හොයාගන්න පුලුවන් උනා ඉතින් ඔයාල කැමති නම් අරන් කියනල තෑන්ක්ස් කරල යන්න මොකද මම බුදු කට්ටක්කෑව මේක හද්න්න ගිහින් :baffled: :)

    http://rapidshare.com/files/428528076/madol_duwa.pdf
     
    unfortunetly link not working machan:(:(:(:(:(
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම හරිම අස නොවෙල් එකක් තැන්ක්ස් මචෝ
    :D:D:D

    welcome welcom
    බලමුකෝ වෙලාව තියෙන හැටියට මේකට මා ගාව තියෙන මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙයි ටී බී ඉලංගරත්න මහත්තයගෙයි පොත් ටික ස්කෑන් කර කර දාන්නම

    මම මේව දානව කියල ලව් ස්ටෝරීස් දාන අය ඒව නවත්තන්න එපා ප්ලීස් මම ඒව කියනවා these days i need more of them than these i put this only to make sure this is not one type thread so every one can enjoy
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    welcome welcom
    බලමුකෝ වෙලාව තියෙන හැටියට මේකට මා ගාව තියෙන මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙයි ටී බී ඉලංගරත්න මහත්තයගෙයි පොත් ටික ස්කෑන් කර කර දාන්නම

    මම මේව දානව කියල ලව් ස්ටෝරීස් දාන අය ඒව නවත්තන්න එපා ප්ලීස් මම ඒව කියනවා these days i need more of them than these i put this only to make sure this is not one type thread so every one can enjoy

    ela ban dapanko........
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    අවධානය පිණිසයි!!!!!!!!!
    මෙම පොත් බාගත කරගන්නා බොහෝ අයෙක් ලඟම Premium Account 1ක් නැති හෙයින්,Uploaders කට්ටිය ඒවා Mediafire Servers වලට Upload කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.තවද ziddu එකේ ඉක්මනට TimeOut වෙන නිසා Mediafire Servers ම පමණක් භාවිතා කරන මෙන් නැවත ඉල්ලා සිටිමි.
     
    • Like
    Reactions: Starz DK

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    වැඩෙනම් නියමයි මචන්ලා...පොත් upload කරපු හැමොටම ස්තුතියි.
    මගෙ පුද්ගලික අදහස එඩ්වඩ් මල්ලවරචිගේ පොත් නම් නියමයි.සුජීව ගේ පොත් නම් ටිකක් බොලද වැඩී වගේ.:yes:
    කොහොම උන්ත් වැඩෙන්ම් එලකිරි..:yes::yes:තව අලුත් පොත් තියෙනවනම් දාන්න.
    :D