Sinhala novels mega thread

lasa1106

Member
Apr 26, 2012
626
197
0
mn me site akata aith poth danne ne. meke inne samahara aya uploaded karapu kenagen permission nathuwa ayalage site welata danawa.:angry::angry: aith poth danne nathuwa hitiyama harine.

ඔයා ඔය පොත් දාන්නේ පොත ලියපු අයගෙන් අවසර අරගෙනද ? නැහැ නේ ....... ඔයා කරන්නෙත් හොරකමක් ....ඔයාගේ පොත් අනිත් අයගේ site වල දාන එකත් හොරකමක් ..... දෙකෙම් වෙනසක් නැහැ .... එක නිසා කලබල වෙන්න එපා ........ ඔයාගේ උත්සාහය අනිත් අය අගය කරනවා....අපිත් පොත් scan කරලා දාපු අය තමා..... අපේ පොතුත් අනික් අය වෙනත් site වල දාල තියෙනවා... ඉතින් ඕකට මොනා කරන්න.....

be cool.....[/SIZE]so continue ur work as it is