[FONT="]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]
[FONT="]මචන්,[/FONT]
[FONT="]මිනිස්සු හැමෝම එකම විදියේ පොත් කියවන්න ආස නැහැ . ඒ වගේම තමයී ඔක්කොම බොළඳ පොත් පහත ඒවත් නෙවෙයි. ඒ කොහොම උනත් ඒ පොත් කියවන අය මෝඩයෝ, බුරුවො කියන එක මෝඩ කතාවක් විදියට මම දකිනවා. උඹ කොහොමද දන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සහ හැකියාවන් මොනවද කියල.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උදාහරනයක් විදියට හිතට සැනසුම් සුවයක් ලබා ගන්න බොළඳ අදර කතා කියවන [/FONT]Doctors[FONT="]ල[/FONT], Engineers[FONT="]ල[/FONT], [FONT="]වගේම [/FONT]Management Field [FONT="]වල වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම උඹ චෝදනා කරන විදියට ඒ අය අතර [/FONT]Educational qualifications [FONT="]නැති අයත් ඉන්න පුළුවන්. මචන් බොළඳ ආදර කතා කියන්නෙත් සාහිත්‍ය, විමර්ශන, වගේම තවත් පොත් වර්ගයක් විතරයි.
[/FONT]
If you don’t want to read them that’s fine, just don’t read. No one is forcing you to read them.
[FONT="]නමුත් අනිත් අයට ඒ අය කැමති ඒවා කියවන්න දිපන් . ඒ අයටත්, ඒ අයගේ කමත්තටත් ගරහන්න එපා. මේ ලෝකේ [/FONT]“Individual Differences” [FONT="]කියලා දෙයක් තියනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති දෙකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. [/FONT]“Individual Differences”[FONT="] තෙරුම් ගත්ත අය කරන්න ඕනේ අනිත් අයගේ කැමැත්තටත් ඉඩ දෙන එකයි. නැතුව බොරුවට අනුන්ව විවේචනය කරලා තමුන් පොරක් ලෙස හුවා දැක්වීම නොවේ.[/FONT]
[FONT="]උදාහරනයක් විදියට සමහරු පාට අදුම් අදින්න කැමතියි. සමහරු සුදු පාට, ලා පාට විතරක් අදින්න කැමතියි. ඒ දෙගොල්ලන්ටම ඒ ගොල්ලන්ගේ කැමත්ත අකැමැත්ත සදහා හොද හෙතු තියනවා. නමුත් කවුරු හරි බුරුවෙක් මේ ලෝකේ හැමෝම සුදු විතරක් අදින්න ඕන , නැත්නම් පාට විතරක් අදින්න ඕන කියල නීතියක් දැම්මොත් මොකද වෙන්නේ. එක අසාධාරණයි නේද?[/FONT]
[FONT="]
[/FONT]
“Individual Differences”[FONT="] ඉගෙන ගැනීමේ තියන වැදගත්කම තමා, අනුන්ගේ මත ඉවසන්න පුළුවන්කම ඇතිකර ගැනීම. නැතුව තමන්ගේ මතය පමණක් හරි කියලා අනුන් කෙරෙහි තමන්ගේ මත බලපවත්වන්න ගියහම ගැටුම ඇතිවෙනවා.[/FONT]
[FONT="] ඒ වගේම උඹට ඉගෙනගන්න දෙයක් තියනවා. [/FONT]“Individual Differences[FONT="]” කියන්නේ මොනවද, අනුන්ගේ කැමත්තට ගරු කරන්නේ කොහොමද කියලා “[/FONT]Individual differences psychology[FONT="]” - [/FONT]http://en.wikipedia.org/wiki/Individual_differences_psychology[FONT="] මේක කියවලා තෙරුම් ගන්න.[/FONT]
[FONT="] මම දෙවනියට දැම්ම [/FONT]Orczy[FONT="] බැරන්වරිය ගේ [/FONT]THE SCARLET PIMPERNEL[FONT="] සහ දූමා ගේ [/FONT]THE COUNT OF MONTE CRISTO[FONT="] වගේ පොත් උසස් නිර්මාණ විදියට මුළු ලෝකෙම පිළිගෙන තියනවා. මම ඔය හැම ජාතියකම පොත් කියවලත් තියනවා, [/FONT]UL[FONT="] කරලත් තියනවා. ඒ එකේ එක ජාතියේ පොත් කියවීමෙන් ලැබෙන්නේ වෙනස් රසයක්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උඹ කිව්ව විදියට බොළඳ ආදර කතා කියවන අය අතර සමාජ මට්ටම හා අධ්‍යාපන මට්ටම අඩු අයත් ඉන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒ පොත් කියවන හැමෝම මැට්ටෝ කියන එකනම් විවාදයට බඳුන් කල යුත්තක්.
[/FONT]
[FONT="]ඒකට හේතුව ඔය ඒ ප්‍රකාශය මගින් මේ සයිට් එකේ ඉන්න හුඟ දෙනෙකුට අපහාස කරලා තියන නිසා. [/FONT]
[FONT="]ඔයාගේ කියමනට අනුව වර්ෂා,චාතුර්යා,දයාබර නෝටි, සෙනුරි, සපූ, සත්පියුම් පැතුම් වගේ පොත් දාන, කියවන හැමෝම මැට්ටෝ, බූරුවෝ!!! [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම මේ ගැන [/FONT]discussion[FONT="] එකක් පටන් ගන්නම්. කාගේත් පොදු [/FONT]comments[FONT="] වලින් මේ ලෝකෙට බොළඳ ආදර කතා ඕන නැහැ, ඒවා කියවන හැමෝම මැට්ටෝ කියල ඔප්පු උනොත් ඒ [/FONT]subject[FONT="] එක සදහට අතැරලා දාමු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගේ අදහස පොත් කතුවරු විකුණන්නේ ඔවුන්ගේ හැකියාව! පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ.[/FONT]
Guys, Girls,[FONT="] ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව පොදු [/FONT]comments[FONT="] මට ඕනේ. ඔයගොල්ලන්ගේ පොදු [/FONT]comments[FONT="] උඩ තමයි වර්ෂා, චාතුර්යා වගේ [/FONT]novel series[FONT="] දිගටම ගෙනියනවද, ඉදිරියට එන පොත් [/FONT]upload[FONT="] කරනවද කියන එක තිරණය වෙන්නේ.[/FONT]
So I need your comments here or there @ [FONT="]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද? [/FONT]http://www.o3wall.com/forum/topic/349
මෙතන මට නම් හිතෙන්නේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. කලින් බොළඳ කතා කියපු කෙනාගෙ වචන වලට එකඟ නොවුනත් ඔහුගේ අදහසට එකඟයි.
ඔබ අපි හැමෝම දන්නවා චායා එකේ පිළිබිඹු කරන ආදරයයි මලවුන්ගේ අවුරුදුදා වල ආදරයයි කියන දෙකේ අර්තකතන සම්පූර්ණ දෙකක් කියල. අනික මේ දෙකෙන් කෝක හරියටම කියවන පාඨකයෙකුගේ හැඟීම් ගැන කතා කරනවද කියලාත් හැමෝම දන්නවා.
මගේ මතය නම් සරත්චන්ද්‍රයන් ලා ආදරය ආත්මීය කරද්දී ඊට සාපේක්ෂව අද ඉන්න නව කතෘන් එක බොළඳ කරා.
වෙනත් වචන වලින් කිව්වොත් මිනිසුන්ගේ රසාස්වාදන හැකියාවන් මොට්ට කරා.
ඕනෙම පොතක් කළ එළි බසින කොට ඒක්ට විවිධ ප්‍රශ0සා මෙන්ම් විවේචන එල්ල කළ හැකියි. එහෙම විවේචන එල්ල කිරීමේදී තමයි වත්මන් ඔය කියන පොත් වලට "බොළඳ" ලේබලය වැදුනේ.
අපි මොකද කරන්න ඕන පාඨකයන් විදියට? උසස් යැයි සැලකෙන නිර්මාණ කරන්න පිරිස් දිරි ගන්වන්න ඕන. එහෙනම් බොළඳ පොතට අද තියෙන ඉල්ලුම අඩු කරන්න ඕන. තවත් සරත්චන්ද්‍ර ලා බිහි කරන්න ඕන.



මම තරයේම විස්වාසකරන දෙයක් තමයි මේකට මොකක් හරි පොතක් දාපු අය කරේ බොහොම ලොකු සේවයක්!! මොකද මොන ආකාරයක හරි පොතක් කියවන පුද්ගලයේක්ගෙ කිසිමදෙයක් නොකියවන අයෙකුටවඩා වටිනාකමක් තියනවා...

මං මාර ආසයි ඒ පොත් ටිකට (පරිවර්තන).