Sinhala novels mega thread

brity

Member
Apr 10, 2011
22
1
0
හෙලයා;10295431 said:
aka hari yanneth naha... kombu maru wela wadinne....

හෙලයා
ඔයාගෙ keyboard එන ප්‍රශ්නයක් වෙන්න ඕනෙ ඒක නම්. ඔයා ඉන්නෙ ශ්‍රී ලංකාවෙ නම් පාවිච්චි කරන්නෙ English Keyboard එකක් නම් ඔහොම අවුලක් එන්න හේතුවක් නැහැ.

හැබැයි ඔයා ඉන්නෙ විදේශ රටක නම් keyboard එකේ button එකක් press කරලා වෙනස් කර ගන්න ඕනෙ. සාමාන්‍යයෙන් Scr Lock or Block එක.

ඕනෙ වචනයක් කියන්න , මං ලියල පෙන්වන්නම්.:lol::lol:
 
Nov 25, 2009
495
51

hari e... mama enne lanakwe newi ne......
 
poddaa

Member
Jun 3, 2011
26
0
0
48
colombo
මෙම thread ඒක ගෑන නම් කියන්න වචන මදි ............ සුපිරි වෑඩක් ..........:):cool:
 
Nov 25, 2009
495
51
0
ane machan avatar ekata mokak unaada manda .... nikan ekak damma test karanna .... habai eka mata wath penenne naha :rofl:

නැහැ නැහැ... මම කිව්වේ එක නෙවි.... ඔය තව නමකින් ඉන්න ගමන් නේද මේ යුසර් හදාගෙන අවේ කියල... එකියන්නේ අයගේ අවතාර් ඔයා :rofl::P
 
khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ස්.බ්. දිසානායක ලිව්ව සිරගත නොවු සිතුවිලි කියන පොත් ටික හොයාගන්න පුලුවන්ද විශෙශයෙන් බන්ඩාරනයක ලගෙ ගෑන ලියපු පොත