හෙලයා;10295431 said:aka hari yanneth naha... kombu maru wela wadinne....
හෙලයා
ඔයාගෙ keyboard එන ප්‍රශ්නයක් වෙන්න ඕනෙ ඒක නම්. ඔයා ඉන්නෙ ශ්‍රී ලංකාවෙ නම් පාවිච්චි කරන්නෙ English Keyboard එකක් නම් ඔහොම අවුලක් එන්න හේතුවක් නැහැ.
හැබැයි ඔයා ඉන්නෙ විදේශ රටක නම් keyboard එකේ button එකක් press කරලා වෙනස් කර ගන්න ඕනෙ. සාමාන්‍යයෙන් Scr Lock or Block එක.
ඕනෙ වචනයක් කියන්න , මං ලියල පෙන්වන්නම්.







