Sinhala novels mega thread

mishy9

Member
Nov 3, 2006
67
0
0
Kandy
SAPU 2/3 kage gawa hari nadda ? E story ekath lassanai .. Thiyanawanam kauruhari UL karanna please. Nilambare Novel ekath oneee ... :dull:
 
ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    SAPU 2/3 kage gawa hari nadda ? E story ekath lassanai .. Thiyanawanam kauruhari UL karanna please. Nilambare Novel ekath oneee ... :dull:

    yeah kage hari gawa thiyenam danna..mama 1st eka iwara kara bro thanks oyata eka mara lassanai..dan second eka downloading..mamath heta library and book shop gihin balannam book eka..thibboth aran man photos hari gahala up karannam//:):) and to tell ya meka thama man kiyawapu 1st novel eka..man godak adventure stories walata kamathi kenek ekai..but this one is brilliant..:):):)
     
    Nov 25, 2009
    495
    51

    machan me 1st ekamane :S:sorry::sorry:

    මචන් වැඩ කරන්නේ නෑනේ...:(

    "BookSinhala" wada naththe ai ? :no:

    වැඩ වැඩ ඔන්න අවා....... බාගන්න අහෙනම් සපු...
    sapu-1.jpg

    https://booksinhala.wordpress.com/2011/06/02/sapu-sujeewa-prasanna-arachchi/
     
    • Like
    Reactions: Ali patiya

    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0
    machanla mama pichcha mala imge karala end wenda tawa tikai....podi padam wedak tiyana nisa dawas 3k witara late wei.....mama up karannam ikmanata ok.......

    1.jpg
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හෙලයා;10308163 said:
    ඔක්කොටම සොරි... ඔන්න අයමත් ආවා.... පොත් ටික බා ගන්න පුලුවන්

    https://booksinhala.wordpress.com/

    thanks machan මම හිතුවේ උඹේ සයිට් එකට කෙලවිලාදෝ කියලා ....... එල එල.......රෙප්+
    :):):)
     
    • Like
    Reactions: හෙලයා
    Nov 25, 2009
    495
    51
    0
    කා ගාව හරි තියනවද ?... යව්වන සමීන්ද්‍ර රත්නායකගේ - සුරංගනාවක් කියන පොත..
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඩීමන් ආනන්ද මහත්තයාගේ ජේම්ස් බණ්ඩා පොත් සෙට් එක තියෙන කෙනෙක් අප්ලෝඩ් කරනවද ?
     
    Nov 25, 2009
    495
    51
    0
    මම මෙ ලිනික් එකෙ තියන පොත් ටික මම අයෙ දැම්මා... සමහර එවායෙ ලින්ක් වැඩ නැහැ.... එවා අප්ලොඩ් කරේ කව්ද කියල දන්නෙ නැහැ...මට අතහැරුනු එවා තියනවනම් කියන්න... එවාත් දාන්න....

    https://booksinhala.wordpress.com/