This is great...Thanks machan....නියම වැඩක්!!!හෙලයා;10826894 said:
හෙලයා;10826892 said:
හෙලයා;10825303 said:








මම මේක කියවල තියනවා .
සුපිරි පොතක්
කට්ටියම බාගෙන කියවල බලන්න.
මම දන්නා හැටියට ගියපාර සාහිත්‍ය උළෙලේදී හොඳම නව කතාව උනෙත් මේක

...ඒත් ඉතින් බල්ලෙක් බිරුවා කියලා කන්දක් කඩන් වැටෙන් නෑනේ
........ඒ නිසා ඕවා ගණන් ගන්න දෙයක් නෑ 



හෙලයා;10825303 said:
Thank uහෙලයා;10826892 said:Viragaya
Download
,, thawa Martin Wickramasinghe mahathmayage poth thiyenawa nan danna 

හැමදාම කියනවා වගේ මේ Thread එකට දීර්ඝායුෂ පතනවා ඉස්සෙල්ලම..............
සුපසන් ලහිරු 2 කොටස මම හොය හොය හිටපු එකක්.ඒක මේ ත්‍රෙඩ් එකට අප්ලෝඩ් කරපු හෙලයා ටත් ස්තූතිවන්ත වෙනවා....දිගටම මේක කරගෙන යන්න.....නියම වැඩක්.....කතාවක් තියෙනවානේ ඵල ඇති ගහටයි ගල් ගහන්නේ කියලා.ඒ වගේ තමයි ඉතින් මේ වගේ හොඳ වැඩ දිහා බලාගෙන ඉන්න බැරි එවුන් මේකට එක එක ඒවා කියනවා...ඒත් ඉතින් බල්ලෙක් බිරුවා කියලා කන්දක් කඩන් වැටෙන් නෑනේ
........ඒ නිසා ඕවා ගණන් ගන්න දෙයක් නෑ
ප.ලි : සුපසන් ලහිරු, සුලඟ වගේ අවිදින්, මහමෙව්නා, වගේ School Times මතක් වෙන පොත් නැද්ද මචංලා???? තියෙනවා නම් තරහා නැතුව ඒවල ලින්ක් එක හොයලා දෙනවද??? මම හෙන ගේමක් දෙනවා ඒවා හොයාගන්න...ඒත් ඉතින් හොයාගන්න අමාරුයි....ඒ නිසා තරහා නැතුව ඒ උදව්ව කරලා දෙන්න්.බොහොම ස්තූතියි![]()
හෙලයා;10841406 said:
හෙලයා;10853743 said:
හෙලයා;10841406 said:
හෙලයා;10853743 said: