Sinhala novels mega thread

hemantha007

Member
May 14, 2011
200
19
0
හෙලයා;10825303 said:
1122-8-19-2011%204-01-02%20PM.jpg

Download

[FONT=&quot]Thanks machan.........බොහොම ස්තුතියි෴[/FONT]:D:D:D:D:D:D:D:D
 
nidarsha91

Well-known member
  • මම මේක කියවල තියනවා .
    සුපිරි පොතක්
    කට්ටියම බාගෙන කියවල බලන්න.
    මම දන්නා හැටියට ගියපාර සාහිත්‍ය උළෙලේදී හොඳම නව කතාව උනෙත් මේක

    ඔව් සම්මාන නම හම්බ උනා .ව් ඒ උනාට ඕක නිකන් ජරාවක්‌........
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    හැමදාම කියනවා වගේ මේ Thread එකට දීර්ඝායුෂ පතනවා ඉස්සෙල්ලම..............

    සුපසන් ලහිරු 2 කොටස මම හොය හොය හිටපු එකක්.ඒක මේ ත්‍රෙඩ් එකට අප්ලෝඩ් කරපු හෙලයා ටත් ස්තූතිවන්ත වෙනවා....දිගටම මේක කරගෙන යන්න.....නියම වැඩක්.....කතාවක් තියෙනවානේ ඵල ඇති ගහටයි ගල් ගහන්නේ කියලා.ඒ වගේ තමයි ඉතින් මේ වගේ හොඳ වැඩ දිහා බලාගෙන ඉන්න බැරි එවුන් මේකට එක එක ඒවා කියනවා:angry::angry:...ඒත් ඉතින් බල්ලෙක් බිරුවා කියලා කන්දක් කඩන් වැටෙන් නෑනේ;);)........ඒ නිසා ඕවා ගණන් ගන්න දෙයක් නෑ :yes::yes:

    ප.ලි : සුපසන් ලහිරු, සුලඟ වගේ අවිදින්, මහමෙව්නා, වගේ School Times මතක් වෙන පොත් නැද්ද මචංලා???? තියෙනවා නම් තරහා නැතුව ඒවල ලින්ක් එක හොයලා දෙනවද??? මම හෙන ගේමක් දෙනවා ඒවා හොයාගන්න...ඒත් ඉතින් හොයාගන්න අමාරුයි....ඒ නිසා තරහා නැතුව ඒ උදව්ව කරලා දෙන්න්.බොහොම ස්තූතියි
    :D:D
     
    Nov 25, 2009
    495
    51

    මචන් එන්න අපේ සයිට් එක පැත්තේ ඔන තරම් පොත් තියනවා http://www.o3wall.com/