Sinhala novels mega thread

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    මචන් ල වර්ෂා පොත් ටික අප්ලෝඩ් කරන්න පුලුවන්ද ?
    පරණ links ඔක්කොම අවුල්
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,723
    113
    -In Darkness-
    yawwana samindra rathnayakage
    novels list ekak dennakooo plzzz

    මචං ලිස්ට් එකක් කියන්නේ ඔක්කොම ටික නම් මතක නෑ :P මතක ටික දාන්නම්.ලින්ක් ඕනේ නම් කියපන්. ලිස්ට් එකක් දාන්න කිව්ව නිසා ලින්ක් දැම්මේ නෑ :oo::oo:

    Dear Naughty 1,2,3
    ඒ මගේ මලයි 1,2,3,4
    පළවෙනියා 1,2
    ගුඩ් බායි රමී
    නිල් සමණලියේ
    සොඳුරු නවෝදය
    ආදරණිය බෙකම්( සොඳුරු නවෝදය2)
    හිතුවක්කාර පුත්තු
    හිතට දුකයි ආදරියේ 1,2
    නොහඬන බඹරිදු 1,2
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    හැකි කෙනෙක් ඉන්නවා නම් සොදුරු නවෝදය 2 3 පොත් බා ගන්න Link එකක් දෙනවද ?
     

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    ka gava hari thiyenavanam Mage Kuludul Pemwathiya-upul shantha sannasgala potha thiyenavanam mata dennakoooooooo
    pls...................