Sinhala novels mega thread

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මූ මඟුලක් කතා කරනවා. මං ආසම කරන කතාවක් බං. එකපාරක් කියවලා මදි නිසා සෑහෙන්න හෙව්වා. මේකේ PDF එකක් තියා මෙලෝ මලදානයක් නෑ බං. මම හැමතැනම හෙව්වා :dull::dull: පොතක් පබ්ලිශ් කරලත් නෑ. මොකෙක් හරි එකෙක් පත්තරේ කෑලි ටික එකතු කරගෙන තිබ්බොත් තමා :baffled::baffled:

    :D mama hewve mage yaaluvekuta macho
    uth pana dagena hoyanava
    :D :D :D

    pora hoya gaththoth aniva mama dannam :):):):):):)
     
    classiclM

    Member
    Jan 1, 2012
    27
    5
    3
    සේකර

    තොත්ත බබා;14900376 said:
    මහගම සේකර ගෙ පොත් නැද්ද කා ගාවවත්:yes::yes:

    නොමියෙමි - මහගමසේකර (දුන්නෙ : ක්‍රිෂ්ණ)
    http://www.mediafire.com/?ynzirwyzbtn

    ප්‍රබුද්ධ - මහගමසේකර
    http://www.mediafire.com/?6w51duvz6evda26

    upload කරේ මම නෙමෙයි. පොත් කියවන අය facebook සමූහයේ තිබුණෙ.
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    hameester

    Member
    Nov 16, 2009
    23
    0
    0
    mokada affaa, me site eke dan novels danne neththe kawuruwathma? sehenna sokayak machanla mata thiyenne eka gena. dukin bala innawa parana poth tika ayeth bala balaa.
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    9789556671131.jpg

    meke part 1i da ban tynneh
    ? :O
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මූ මඟුලක් කතා කරනවා. මං ආසම කරන කතාවක් බං. එකපාරක් කියවලා මදි නිසා සෑහෙන්න හෙව්වා. මේකේ PDF එකක් තියා මෙලෝ මලදානයක් නෑ බං. මම හැමතැනම හෙව්වා :dull::dull: පොතක් පබ්ලිශ් කරලත් නෑ. මොකෙක් හරි එකෙක් පත්තරේ කෑලි ටික එකතු කරගෙන තිබ්බොත් තමා :baffled::baffled:

    dan thamai aparade kiyala hithenne ban, man laga 2007 idan thibba :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    dan thamai aparade kiyala hithenne ban, man laga 2007 idan thibba :(

    ලඟ පාතක හිටියා නම් මරන් කනවා තෝව :growl::growl: මම කාලයක් එකතු කරා. ගෙදර අය කෑම ඔතන්න අරන් බං ඒවත් එක්කම :sorry::sorry: පස්සේ ඇතෑරලා දැම්මා බං වැඩේ. ඒ අතින් බලද්දි නම් තෝ නම් මහ හරකෙක් :frown::frown: යකෝ බෝතල් පත්තර කාරයෙක්ට දුන්නේ කිව්වා නම් මම ගන්නවා සල්ලි දීලා :growl::growl:

    methana thiyena poth uba scan kalla danna innavanam
    samahaa books danatama thiyenava online down kara ganna

    අඩෝ බං පට්ට කම්මැලියි. කියවන්න හොඳ පොත් ටිකක් කියපන් :dull::dull: ගොඩක් ඒවා කියවලා දැන් කියවන්න ඒවා නැතිව ඉන්නේ :baffled::baffled:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,735
    23,995
    113
    tracing Geo-location.. ... ...
    ලඟ පාතක හිටියා නම් මරන් කනවා තෝව :growl::growl: මම කාලයක් එකතු කරා. ගෙදර අය කෑම ඔතන්න අරන් බං ඒවත් එක්කම :sorry::sorry: පස්සේ ඇතෑරලා දැම්මා බං වැඩේ. ඒ අතින් බලද්දි නම් තෝ නම් මහ හරකෙක් :frown::frown: යකෝ බෝතල් පත්තර කාරයෙක්ට දුන්නේ කිව්වා නම් මම ගන්නවා සල්ලි දීලා :growl::growl:

    ඒ ගැන නම් කියල වැඩක් නෑ.. මුට නිකමට මේකේ ත්‍රෙඩ් එකක් දාල අහන්න තිබ්බනේ.. සල්ලි වලටහරි ගන්නවා බන්. අපරාදේ.. :(:(
     
    lpeera

    Active member
  • Aug 19, 2007
    435
    27
    28
    වනගත යුවතිය

    පරිවර්ථනයකි.

    http://depositfiles.com/files/6oecho8bl[/QUOTE

    මේ වගේ හදලා තමයි දෙන්නේ මේ දවස්වල මම එඩිට් කරගෙන යනවා ඔය පොත් ඔක්කොම ස්කෑන් කරලා ඉවරයි තව පොත් ගොඩක් ස්කෑන් කරන්න තියෙනවා