Sinhala novels mega thread

NISH125

Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    මචංල කවුරු ලග හරි සිහිනයක රෑදි රහසක් කියන පොත තියනවද? මට ලින්ක් එකක් හම්බුනා ඒකෙ පාස්වර්ඩ් එකක් ඉල්ලනව :(
     
    Last edited:

    janakaparakkuwa

    Active member
  • MACHANLA MAN GAWA HEMA THENINMA DOWNLOD KARAPU NOVEL GODAK THIYENAWA UWAMANA POTHAK THIYENAWANAM KIYANNA.......... HEMA EKAKMA NET EKE KOHENHARI DOWNLOAD KARAPUWA AURUDU 3 4KA IDAN
    KATAHARI ONENAN KIYANNA. MAMA DENNAM. HEBEI DENNA ONE WIDIHATH KIAYANNA E MAIL KARANNADA NETHNAM DOWNLOD LINK EKA HOYALA DENNADA KIYALA.
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    මචන්ලා මට තරුණයා පත්තරේ යන ''සුලඟ නුබ සහ මම'' කථාවේ PDF FILE තියෙනවනම් දෙන්නකෝ..........
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Kagehari laga sinhala novels pdf thiyanawanam
    upload karannako
    mame dekka eaka site ekaka sinhala novels
    dala thiyanawa , apith elakiri eke damuda
    sinhala novels
    oayala lagath thiyanawanam links ewannako
    thank you
    machanla sinhala sex novel wala ebooks thiyenawanam link dapanko
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    මචන්ලා මට තරුණයා පත්තරේ යන ''සුලඟ නුබ සහ මම'' කථාවේ PDF FILE තියෙනවනම් දෙන්නකෝ..........

    මූ මඟුලක් කතා කරනවා. මං ආසම කරන කතාවක් බං. එකපාරක් කියවලා මදි නිසා සෑහෙන්න හෙව්වා. මේකේ PDF එකක් තියා මෙලෝ මලදානයක් නෑ බං. මම හැමතැනම හෙව්වා :dull::dull: පොතක් පබ්ලිශ් කරලත් නෑ. මොකෙක් හරි එකෙක් පත්තරේ කෑලි ටික එකතු කරගෙන තිබ්බොත් තමා :baffled::baffled: