Sinhala Parana Telidrama wala download link nadda machanla?
jkasunsee Active member Dec 15, 2010 593 77 28 Nov 6, 2022 #1 Sinhala Parana Telidrama wala download link nadda machanla?
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,994 113 Kandy Nov 6, 2022 #2 @Kalegana Reactions: Kalegana and jkasunsee
helayalk Well-known member Aug 25, 2022 6,455 9,377 113 Nov 6, 2022 #3 youtube එකෙ තියනව මචන්. මම කොරෝනා කාලේ සිරිසිරිමල්, සිහින වසන්තයක් වගේ ඒවා බැලුවා. Vod.lkඑකෙත් තිබුනා පරණ ටෙලි නාට්ටි ගොඩාරියක්. Reactions: jkasunsee
youtube එකෙ තියනව මචන්. මම කොරෝනා කාලේ සිරිසිරිමල්, සිහින වසන්තයක් වගේ ඒවා බැලුවා. Vod.lkඑකෙත් තිබුනා පරණ ටෙලි නාට්ටි ගොඩාරියක්.
jkasunsee Active member Dec 15, 2010 593 77 28 Nov 6, 2022 #4 helayalk said: youtube එකෙ තියනව මචන්. මම කොරෝනා කාලේ සිරිසිරිමල්, සිහින වසන්තයක් වගේ ඒවා බැලුවා. Vod.lkඑකෙත් තිබුනා පරණ ටෙලි නාට්ටි ගොඩාරියක්. Click to expand... thanx Reactions: helayalk and Kalegana
helayalk said: youtube එකෙ තියනව මචන්. මම කොරෝනා කාලේ සිරිසිරිමල්, සිහින වසන්තයක් වගේ ඒවා බැලුවා. Vod.lkඑකෙත් තිබුනා පරණ ටෙලි නාට්ටි ගොඩාරියක්. Click to expand... thanx
neyohk Well-known member Oct 31, 2015 16,422 17,582 113 Nov 6, 2022 #5 අළුත් ඒවත් අතරින් පතර තියෙනව හොඳ ඒව.මීනු කියල ඵකක් අැති ඒකත් හොඳයි.කොටු පනින්න ගිහින් කෙලවගන්න පොරක් ගැන කථාවක්.youtube ඵකේ බලපං Reactions: Kalegana
අළුත් ඒවත් අතරින් පතර තියෙනව හොඳ ඒව.මීනු කියල ඵකක් අැති ඒකත් හොඳයි.කොටු පනින්න ගිහින් කෙලවගන්න පොරක් ගැන කථාවක්.youtube ඵකේ බලපං
rock pora Well-known member May 18, 2011 11,952 2,792 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Nov 6, 2022 #6 @Kalegana thama ithin pora mevata Reactions: Kalegana
ඇට්ටරයා Well-known member May 8, 2013 2,581 1,265 113 මෙන්න මෙතන Nov 6, 2022 #7 සෙනුරි හොයනවා සෑහෙන කාලයක් ඉඳන්
Kalegana Well-known member Sep 23, 2007 31,460 67,054 113 Kuwait-Galle Nov 6, 2022 #8 ලින්ක් දාල ඇති බර ගානක් මම .බලපන්.
helayalk Well-known member Aug 25, 2022 6,455 9,377 113 Nov 6, 2022 #9 ඇට්ටරයා said: සෙනුරි හොයනවා සෑහෙන කාලයක් ඉඳන් Click to expand... රෙජර් සෙනවිරත්න හිටපු එකද?
kinkon Well-known member Aug 5, 2007 116,084 2 116,321 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 6, 2022 #10 බම්ප්