Sinhala pos software

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    මචන් උබට ඕනනම් හදල දෙන්න පුළුවන්. රුපියල් 250000 කටවිතර. නැත්නම් උබට ඕනතරං English Edition ඒවා ඉන්ටෙර්නෙට් එකේ හොයාගන්න පුළුවන්,

    මම හදපු එකක් තියනවා. ඒක download.com එකේ ඇති. මේ Link එකට ගිහින් Download කරගනින්. Help එකක් ඕනනම් මට PM එකක් දාපං.

    මම හදපු මේ POS ( Point of Sale ) system ඒක අද වෙනකොට Total downloads: 666 දෙනෙක් download කරගන තියනවා.

    මෙතනට ගිහින් download කරගන්න.
    http://download.cnet.com/POSI/3000-2066_4-10912580.html?tag=mncol;1

    මගේ වැඩේට නම් සොෆ්ට්වෙයා එක හරි යනවා..එකේ එක එක එරර්ස් දෙනවනේ බන්..වැඩ කරන්න පුළුවන් ෆ්‍රී වෙයා එකක් හොයල දියන්කෝ..මේ වගේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    120,000කට හදල දෙන්නම්. හැබැයි උබ Hardware ගන්න ඕනෙ. නැත්නම් ඒකත් අපි කරල දෙනව. Outsource කරන්නෙ. අපි ලග නෑ. Warranty claim කරන්න උනොත් ඒකත් කරල දෙනව. මේ තියෙන්නෙ මම හදපු Generic Softs කීපයක්... ඕන නම් PM me.
    SL Driving Licence
    http://www.elakiri.com/forum/showthread.php?t=1458532
     
    Last edited: